NaOwner ship eka nic ekathe ekka validate karanawada ?
NaOwner ship eka nic ekathe ekka validate karanawada ?
threewheel karayonta unlimited dunnoth shipments dekak wunath gannawanava kiyana taran loku nm mokatada QR magulak?
full information list eke chassis number denwda machn ?https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home.action
මේකෙ full vehicle information request එකක් දාල බලන්න චැසි අංකෙ හරි කියනවද කියල
full information list eke chassis number denwda machn ?
උඹ මෙච්චර වෙලා insurance card එකේ chasi අංක ගහළ ද බං check කලෙ.@Hyaenidae මගෙ වැඩේ හරි. ඉන්ෂුවරන්ස් එකේ ලස්සන නම්කි බබා ස'ගෙ පොත දෙන්න කියල පොතත් ඉල්ලගෙන වැරදි චැසි අංකයක් තමා කාඩ් එකේ ගහල තියෙන්නේ. පොතේ අංකෙ එක්ක බලද්දි අකුරක් අඩුයි. දැන් හරි.
ow bnඋඹ මෙච්චර වෙලා insurance card එකේ chasi අංක ගහළ ද බං check කලෙ.![]()
wahanekata gahagena eken edala thama ganna wenne.Yako api vehicle gatta issella aithikaraya register welada manda mage book eken
Anika mage grass cutting machine eka , generator eka ,land digging machine walata Thel ganna bane me Labben
මොකක්ද බං මේ කුණුහරුපේ? ඊයෙ දවල් ඉඳල තාම ට්‍රයි කරනවා. චැසි අංකෙ ගැලපෙන්නෙ නෑලු. ඒක ඕකේ කර කර ආයෙත් රෙජිස්ටර් බට්න් එක ඔබ ඔබ ඉන්නකොට Registration not completed within 20 minutes. Please try again. ලු. නැව එනකලුත් මේක කොර කොර ඉන්න උනොත් තෙල් ගහගන්න වෙන්නෙම නෑ
View attachment 178378