ක්ලික් කරල අනික් පැත්ත බලනකොට OTP නම්බරේ එනවා ඩයලොග් වල නම්. කොහොම උනත් දැන් නම් කේස් එක ඔක්කොම හරි වගේ. මොකද ඊයෙ දාන්න බැරි උන වෑන් එක අද උදේ එක පාරින් ගොඩ..
මුන් Testing එකත් production එකේම කරලා QA උන් වැඩේ ගොඩ දාලා වගේ . දැන් වැඩ .
මොබිටෙල් වල නම් otp එක එන්න ටිකක් වෙලා යනවා වගේ, dialog නම්වර් වල නම් instant ආවා .