කංචනයගෙ QR මකබාව

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    .



    මුන් Testing එකත් production එකේම කරලා QA උන් වැඩේ ගොඩ දාලා වගේ . දැන් වැඩ .
    මොබිටෙල් වල නම් otp එක එන්න ටිකක් වෙලා යනවා වගේ, dialog නම්වර් වල නම් instant ආවා .
    ක්ලික් කරල අනික් පැත්ත බලනකොට OTP නම්බරේ එනවා ඩයලොග් වල නම්. කොහොම උනත් දැන් නම් කේස් එක ඔක්කොම හරි වගේ. මොකද ඊයෙ දාන්න බැරි උන වෑන් එක අද උදේ එක පාරින් ගොඩ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මේක ලයිව් යවන්න නම් හොඳටම Optimize කරල, හරි විදියට දුවන සර්වර් එකකට දාන්න වෙයි. හිතල බලපං දැන් මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකේදි කොච්චර පොඩි ලෝඩ් එකක්ද එන්නෙ. මේක රිලීස් කරල හැම එකාම තෙල් ගහද්දි මොන විදියෙ ලෝඩ් එකක් එයිට. මේ වගේ 100 ගුණයකවත් ලෝඩ් එකක් එයි. ඒක හැන්ඩ්ල් කරන්න බැරි නම් කෙළින්ම ෆේල් වෙනව මේ ප්‍රොජෙක්ට් එක පළවෙනි දවසෙන්ම
    Registration process එකේදි මිලියන 10ක් විතර එක පාර රෙජිස්ටර් වෙන්න හැදුවට ලංකාවෙ ෂෙඩ් 2000 ට ත් අඩු ගානක් නෙ තියෙන්නෙ.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    Registration process එකේදි මිලියන 10ක් විතර එක පාර රෙජිස්ටර් වෙන්න හැදුවට ලංකාවෙ ෂෙඩ් 2000 ට ත් අඩු ගානක් නෙ තියෙන්නෙ.
    1200 ban. ewai pump 3 gane thiye kiyala hithuwoth eka sare request yanne 3600. gemakma na handle karana eka.
    meka hoda wadak
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    Registration process එකේදි මිලියන 10ක් විතර එක පාර රෙජිස්ටර් වෙන්න හැදුවට ලංකාවෙ ෂෙඩ් 2000 ට ත් අඩු ගානක් නෙ තියෙන්නෙ.
    ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනව හැබැයි ඊයෙ රෙජිස්ටර් වෙන්න ඔච්චර ගොඩක් ට්‍රයි කරන්නෙ නැතුව ඇති නේ බං. මොකද ඔය IT Knowledge එකක් තියෙන උණ කාරයො ටික තමයි මුලින්ම ට්‍රයි කරන්නෙ.
    හැබැයි තව දෙයක් තියෙනව ෂෙඩ් 1200ක් තියෙනව නම් ඇවරේජ් පොම්ප 3ක් තියෙනව නම් රික්වෙස්ට් 3600ක් එනව, හෝ 7200ක් එනව. මොකද QR එක ස්කෑන් කරන්නයි, තෙල් ගැහුවයින් පස්සෙ ඒක එන්ට කරන්නයි. එතකොට මේ 3600 හැමතිස්සෙම වගේ දවස පුරාම එනව හැබැයි රෙජිස්ටර් වෙද්දි ඒ වගේ ලෝඩ් එකක් දිගටම එනවද? කොහොමද හරි මේක කරලම තමයි බලන්න වෙන්නෙ හැබැයි දැන් නම් කිසිම ස්පීඩ් ඉෂූ එකක් නෑ හොඳටම වැඩ කරනව. සමහරවිට ඔය ගැටලු හදල ඇති. හැබැයි මට අදහසක් නෑ මේක කොහොමද ෂෙඩ් වලට දෙන්නෙ කියල. උන්ට වෙනම පෝටල් එකක් හදනවද? නැත්නම් ඇප් එකක් දෙනවද?