කංචන යලී ශ්‍රී ලංකාවට එයි🛑 ලබා ගත්ත දෙයක් නැත.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ප්ලේන් එකේ ගිහින් රටතොට බලලා ෆන් එකක් ගත්තා නම් ඒකම මදෑ. මිනිස්සුන්ගේ සතුටනේ වැදගත් !

    ත්‍රස්තවාදී සංවිදානා වලින් මුදල් එවන්න විතරක් හදලා දීල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ත්‍රස්තවාදී සංවිදානා වලින් මුදල් එවන්න විතරක් හදලා දීල
    තව පල්ලි දහදාහක් විතර හැදෙයි. ඊට පස්සෙ නාමල්ට ඇවිල්ල රට බේරගන්න පුලුවන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    තව පල්ලි දහදාහක් විතර හැදෙයි. ඊට පස්සෙ නාමල්ට ඇවිල්ල රට බේරගන්න පුලුවන්
    එකට තමා ලැහැස්ති වෙන්නෙ. අනික පාස්කු බොම්බේ රාජපක්ශලා තිබ්බෙ කියලත් අහු උනා නේ. එක හින්දා ඔවා අයින් කරන්න වෙන්න ඇති.
    එයාට පිච් කරන්න අමාරු වෙන්න ඇති
    😢

    Arabi ganu deka thunakage pukawal palanna athi.

    අපරදේ ඩොලර් බන්
    ------ Post added on Jul 1, 2022 at 10:31 AM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුස්ලිම් අයට බැන්නට ඔය බයියෝ හරි ආසයි හොරෙන් ගිහින් ලොවන්න තම්බිගෙ රටවල් වල. නිකන් බොරුවට එලියට පොඩ්ඩක් බුහ් බුහ් ගානවා චන්දෙ කාලෙට. ඔය @erozan උනත් තම්බි නමක් ගෙන ඇවිත් තියෙන්නේ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ප්ලේන් එකේ ගිහින් රටතොට බලලා ෆන් එකක් ගත්තා නම් ඒකම මදෑ. මිනිස්සුන්ගේ සතුටනේ වැදගත් !
    ඔව් මූ Doha festival city එකේ ඉන්නවා දැකලා කට්ටිය.
     
    • Like
    Reactions: akildila