කංඡායුධ Gameplay & Review

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ලංකාවෙ මෙතෙක් කලකට කරපු විශාලම පරිගනක ක්‍රීඩාව, කංඡායුධ දැන් ඕනි කෙනෙක්ට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්
    මේ තියෙන්නෙ ගේම් එකේ රිවීව් එකක්, ගේම් එක නොමිලෙම ඩවුන්ලෝඩ් කරගන්න http://www.kanchayudha.com/ හරහා
    ලන්කාවෙ අපේ දෙයක්, නොමිලයේ දුන්නත් කැමති කෙනෙක්ට ඩොනෙට් කරන්න පුලුවන් ඒ නිසා පුලුවන් කෙනෙක් ඉන්නවා නම් සල්ලි දීලම ගන්න

    මම හිතන්නෙ මේක තමා දාපු පලවෙනි රිවීව් එක

    https://youtu.be/Vnt9ITQyHJo



    එහෙනම් ජයවෙවා

    මගේ වෙනත් ත්‍රෙඩ්ස්


    ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
    Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
    Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්
    වන්නි මෙහෙයුම 3 [සිංහල review]
    අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?
    රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)


    දියුනු වෙන හැටි II - computer shop

    දියුනු වෙන හැටි - 3
    දියුනු වෙන හැටි - 4
    සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්
    තව ත්‍රෙඩ්ස්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අමු අමුවෙන් කොපි කරපු films සහ සින්දු හදන රටේ... skins මාරු කරලා games හදන රටේ..

    මෙහෙම වැඩක් මහන්සි වෙලා කරපු එක ගැන සතුටුයි... :yes:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    freema ganda epa ban. aduma 100 wath deepalla. kaden cd 1e ganawath. rupiyal 100k 150k denda bari ekek nane.un sahenna mahansi wela wiyadam karalane ban oka haduwe

    anika ban unge site ekenma download karapan. unta download eka hariyata count kara gatthaki.

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමු අමුවෙන් කොපි කරපු films සහ සින්දු හදන රටේ... skins මාරු කරලා games හදන රටේ..

    මෙහෙම වැඩක් මහන්සි වෙලා කරපු එක ගැන සතුටුයි... :yes:

    :):yes::yes: