කොළඹ නගර සභාව විසින් එන 2015 වසරේ සිට කොළඹ නගරයේ ජනතාවගෙන් මළනාලිකා බද්දක් අය කිරීමට යෝජනාවක් ගෙනැවිත් තිබේ.
යෝජනාව නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් ගෙන ආවද නාගරික මන්ත‍්‍රීවරුන්ගේ විරෝධය අප‍්‍රසාදය නිසා එය ඉවත් කර ගැනීමට සිදුවිය.
නගර සභාව මෙම බද්ද මගින් රුපියල් කෝටි 100ක පමණ ආදයමක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.