කක්කා බර අ‍ැති කරගන්න ක්‍රමයක් කියපන්කො ඉක්මනට 😪😪

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,056
    2
    15,790
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    මම උඹලට කිව්වනෙ මගෙ බෝඩිමේ ටොයිලට් එක block. ඉතින් සාමාන්‍යයෙන් toilet යන්නෙ ළඟ තියෙන කාගිල්ස් එකට. හැබැයි අද තාම කක්කා බර අ‍ාවෙ නෑ.

    10 ට වහන්න කලින් බර අ‍ාවෙ නැත්නම් අ‍ායෙත් එදා වගේ බෑග් එකකට දාලා බොල්ගොඩට විසික් කරන්නයි වෙන්නෙ.

    ඉතින් දන්නවා නම් කියහන්කො පැය බාගෙකින් විතර කක්කා බරක් අ‍ැති කරගන්න ක්‍රමයක්? 🤔

    P. S. කෙසෙල් කෑවා, කිරි කෝපි බිව්වා. වෙනසක් නෑ. 😪😪
    ------ Post added on Nov 25, 2022 at 8:56 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,815

    unuwen wathura beepan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    දවසට එක වේලක් කනකොට නම් කාල පැයක් ඇතුළත කලින් දවසෙ කාපු ඔක්කෝම යනවා

    100% Guaranteed
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @hasithayad පස්චාත් විසේසඥ්ඥ :confused: මෙ බලපන්
    උඹට වැඩියෙන් කක්කා බර හැදෙන්නෙ මයිනා අරිනකොටද? පොනිල් අරිනකොටද? නැත්තං දැන් වගේ දෙන්නා එකට අරිනකොටද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    දැන් ඔය ගෙදර ඉන්නෙ උබ විතරද නැත්තං මේකත් උබෙ මාස්ටර් ප්ලෑන් එකේ කොටසක්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දවසට එක වේලක් කනකොට නම් කාල පැයක් ඇතුළත කලින් දවසෙ කාපු ඔක්කෝම යනවා

    100% Guaranteed

    වගකීම් සහතිකේ දෙනවා ද?