හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.
මම උඹලට කිව්වනෙ මගෙ බෝඩිමේ ටොයිලට් එක block. ඉතින් සාමාන්‍යයෙන් toilet යන්නෙ ළඟ තියෙන කාගිල්ස් එකට. හැබැයි අද තාම කක්කා බර අාවෙ නෑ.
10 ට වහන්න කලින් බර අාවෙ නැත්නම් අායෙත් එදා වගේ බෑග් එකකට දාලා බොල්ගොඩට විසික් කරන්නයි වෙන්නෙ.
ඉතින් දන්නවා නම් කියහන්කො පැය බාගෙකින් විතර කක්කා බරක් අැති කරගන්න ක්‍රමයක්?
P. S. කෙසෙල් කෑවා, කිරි කෝපි බිව්වා. වෙනසක් නෑ.

------ Post added on Nov 25, 2022 at 8:56 PM

මෙ බලපන්