කක්කා සම්බන්ධ ගැටළුවක්.:poop:

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කොල වර්ග කාල බලන්න (fiber ) උඩ කියල තියෙන විදිහට බෙලි හොඳයි...
    තව හොඳ කොහිල හොයාගන්න පුළුවන් නම් කන්න .......
    වතුර ලීටර 3 විතර බොනවද දවසකට
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    දැන් ලොකු දිග එකක් දෙකක් දැම්මම හරි.
    එක පාරක් මොකක් හරි අසනීපය කට ඩොක්ට බේතක් දීලා එක බිව්ව දවස්වල ඔය වගෙ ලොකු දිග එකක් ගියා මතකයි. Mara happy එතකොට. ඒ පෙත්තට බඩ වෙලුණු නිසා තමා එහෙම උනෙ. පස්සෙ එක බොන එක නතර කලා දිගටම boddi bada welila amaru una nisa.

    කොල වර්ග කාල බලන්න (fiber ) උඩ කියල තියෙන විදිහට බෙලි හොඳයි...
    තව හොඳ කොහිල හොයාගන්න පුළුවන් නම් කන්න .......
    වතුර ලීටර 3 විතර බොනවද දවසකට
    Kola wargayak aniwaren dawasakata kawenawa. Kohilath bohowita kawenawa. Wathura liter 2 wage pewenne.
    ------ Post added on Aug 14, 2023 at 10:24 PM