Bonna ona machan. Kalekin biwena.අරළු පෙති දෙකක් බීලා බලන්න නිවාඩු දවසක
Up
එක පාරක් මොකක් හරි අසනීපය කට ඩොක්ට බේතක් දීලා එක බිව්ව දවස්වල ඔය වගෙ ලොකු දිග එකක් ගියා මතකයි. Mara happy එතකොට. ඒ පෙත්තට බඩ වෙලුණු නිසා තමා එහෙම උනෙ. පස්සෙ එක බොන එක නතර කලා දිගටම boddi bada welila amaru una nisa.දැන් ලොකු දිග එකක් දෙකක් දැම්මම හරි.
Kola wargayak aniwaren dawasakata kawenawa. Kohilath bohowita kawenawa. Wathura liter 2 wage pewenne.කොල වර්ග කාල බලන්න (fiber ) උඩ කියල තියෙන විදිහට බෙලි හොඳයි...
තව හොඳ කොහිල හොයාගන්න පුළුවන් නම් කන්න .......
වතුර ලීටර 3 විතර බොනවද දවසකට
Ow udeta nagitala toilet ekata yanna kalin hoda wathura ekak biwwata passe shapeහොඳට වතුර බොන්න