කක්කි සුදාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොණු කරයි

monson

Well-known member
  • May 7, 2007
    25,799
    28,988
    113
    :lol:

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.

    රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පළ කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරිට එරෙහිව මෙම නඩුව මීට සුළු වේලාවකට පෙර අධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

    CA/COC 01/2025 යන අංකය යටතේ මෙම නඩුව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර වෙනුවෙන් ඔහුගේ නීතීඥයින් විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.

    - https://www.hirunews.lk/393946/සුදත්ත-තිලකසිරිට-එරෙහිව-අභියාචනාධිකරණය-හමුවේ-නඩුවක්-ගොණු-කරයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,260
    9,164
    113
    දුමින්ද ගැන හරියටම දැනගන්න පුලුවන් පොර ඇතුලට ගිහින් ආවොත් :ROFLMAO: :ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,462
    1
    62,198
    113
    Mother Earth
    සුපිරි බන්. ඕකව අවුරුදු හත අටකට දාන්න ඕන හිරේට. ඔන්න බලපන් දැන් රට පනියි. කැරි පොන්නයා. 🤷‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    දුමින්ද ගැන හරියටම දැනගන්න පුලුවන් පොර ඇතුලට ගිහින් ආවොත් :ROFLMAO: :ROFLMAO:
    ඔව් . . මුත් ටෝක් දුන්නට ගිය දවසේ ඉදන් වමනේ යයි ඉස්පිරිතාලේ නවතින්න . එතකොට අරු හම්බෙයි 🤦‍♂️