කකුලක් කැඩිච්ච කෙනෙකුට උපකාරයක්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    දනිස්සෙන් පහල හා වලලුකර උඩ සම්පූරණයෙන්ම කැඩී ඇත. වෙදකම් කරා අස්ථි සෙට් වෙලා නැහැ.මාස හතරක් වෙලා.අස්ථි දෙකම කැඩී ඇත. සාත්තුව
    හරියට වෙලා නැහැ තවත් වෙද කම් කරන තැනකට ගියා ලෙඩා බාර ගත්තෙ නැහැ. රෝහලේ සැත්කමක් කරොත් ප්‍රධාන අස්ථිය හදල දෙන්නම් කිව්වා.අස්ථි දෙකම හදාගන්න ඕනි දොස්තර මහත්මයෙක් ඉන්නවාද?

    Bump
     
    • Like
    Reactions: asylum

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mokatada weddu gawata giye ? mulinma hospital giye naththe ai?

    oya wage dewal walata weddu gawata yanna mole hoda nadda uge.
     
    • Like
    Reactions: helphelp1

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Palaweni para wade ala karagenane. Dan Sinhala wedakam karanna parakku wadie. English karala podi thathwekata hari aran aye sinhala wedakan karapan.
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Palaweni para wade ala karagenane. Dan Sinhala wedakam karanna parakku wadie. English karala podi thathwekata hari aran aye sinhala wedakan karapan.
    wada ala karagana ban.... english wada kama karala sinhala wada kama kara nam hari ban
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,266
    2,456
    113
    Srilanka
    ප්‍රදාන අස්ථිය ඇති බන්. අනිත් එක ලොකුවට බලපාන්නේ නෑ.
    දැන් කැල්සිිියම් වැඩිිලා ඇත්තෙ. eka nisa sinhala wedakama amarui
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ප්‍රදාන අස්ථිය ඇති බන්. අනිත් එක ලොකුවට බලපාන්නේ නෑ.
    දැන් කැල්සිිියම් වැඩිිලා ඇත්තෙ. eka nisa sinhala wedakama amarui
    කැල්සිිියම් වැඩිිලා