දනිස්සෙන් පහල හා වලලුකර උඩ සම්පූරණයෙන්ම කැඩී ඇත. වෙදකම් කරා අස්ථි සෙට් වෙලා නැහැ.මාස හතරක් වෙලා.අස්ථි දෙකම කැඩී ඇත. සාත්තුව
හරියට වෙලා නැහැ තවත් වෙද කම් කරන තැනකට ගියා ලෙඩා බාර ගත්තෙ නැහැ. රෝහලේ සැත්කමක් කරොත් ප්‍රධාන අස්ථිය හදල දෙන්නම් කිව්වා.අස්ථි දෙකම හදාගන්න ඕනි දොස්තර මහත්මයෙක් ඉන්නවාද?
Bump