කකුල් දෙකෙන් උස්සා ගසක ගසා තාත්තා මරා දමලා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    ගිණිවතුරවල ප්‍රථිපල.
    ඔය වගේ සිද්ධියක් මට මතකයි, වයිෆ්ලගෙ සෙක්ශන් එකේ කාර්ය සහයක කොල්ලෙක්ගෙ අම්මා නැතිවෙලා කියල ස්ටාප් සෙට් එකක් ගියා ගල්ගමුවට ටිකක් මෙහාට. මම ඒ ස්ටාෆ් එකේ නැතත් කට්ටිය අඳුරන නිසා මටත් එන්න කිව්වා. රෝසා බස් එකක ගියෙ හවස ගිය නිසා 9 විතර වුනා. උන්ගෙ තාත්තා හොඳටම ගහල කියවනව අඬනව ඉවරයක් නෑ, කොල්ලටත් ලැජ්ජයි ඉතිං උ අඬගහගෙන කාමරේට දානව මූ ආයෙත් එනව ඔන්න ඒ අතර කොල්ලගෙ අයියා කෙනෙකුත් ආවා අවු 30ක විතර මිනිහ බඳල වෙනම ඉන්නෙ. දැන් මිනිහත් ගිහින් තාත්තට අවවාද දෙනව බැලින්නම් ඌත් හොඳටම ගහල දැන් දෙන්නා ටික ටික වලිය යනව එකපාරට කොල්ලගෙ නංගි කැගහනවා එපා එපා කිය කිය, බැලින්නම් අයියා තාත්තගෙ බෙල්ල පාගගෙන ඉන්නව ඉතිං අර කොල්ලයි මාමා කෙනකුයි ඌට දක තුනක් දීලා එලියට ඇදලා දැම්මා තොපි මට ගැහුවා කිය කිය ඌ ගෙදර ගියා ටික වෙලාවකින් මිනිහගෙ ගෑණි හූ තියාගෙන එනව අයියා වස බිව්වා අනේ ඉස්පිරිතාලේට ගෙනියන්න කියල ඔන්න ඉතිං අපි ඒ ගෙදර පැත්තට ගියා මූ ගොරව ගොරව වමනෙ දානව පාලාතම ගඳයි බටු තෙල් බීලා තියෙන්නෙ කියලා ගෑණි කිව්ව. අන්තිමට ඌව අරන් ඉස්පිරිතාලේට ඊට පස්සෙ බෙහෙත් වර්ග හා එක එක දේවල් හොයන්න ෆාමසි ගානෙ ගියා. පාන්දර 3 ට විතර ආයේ එන්න පිටත් වුනා කොළඹ පැත්තට. අරූ මැරුණෙ නෑ තාමත් ඉන්නව.
     
    AnuradhaRa

    Well-known member
  • ගිණිවතුරවල ප්‍රථිපල.

    ඔව් මචං මේව හෙන සංකීර්ණ දේවල්

    මේ වගේ කාරණා නැත්තං හැමෝම හොද මිනිස්සු

    සමහර අය හිතාගෙන ඉන්නෙ ඉපදෙන කොටම මූ පවු කාරයෙක්, මූ හොද මිනිහෙක් කියල

    එයාලට තියෙන ප්‍රශ්න එක්ක තමා ඔය ගැටුම් ඇතිවෙන්නෙ

    එක්කො බීමත් කම

    නැත්තං මානසික ලෙඩ

    ඔය මොකුත් නැත්තං ඒ මිනිස්සුත් අනිත් අය වගේ හොදට ඉන්නව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ගිණිවතුරවල ප්‍රථිපල.
    ඔය වගේ සිද්ධියක් මට මතකයි, වයිෆ්ලගෙ සෙක්ශන් එකේ කාර්ය සහයක කොල්ලෙක්ගෙ අම්මා නැතිවෙලා කියල ස්ටාප් සෙට් එකක් ගියා ගල්ගමුවට ටිකක් මෙහාට. මම ඒ ස්ටාෆ් එකේ නැතත් කට්ටිය අඳුරන නිසා මටත් එන්න කිව්වා. රෝසා බස් එකක ගියෙ හවස ගිය නිසා 9 විතර වුනා. උන්ගෙ තාත්තා හොඳටම ගහල කියවනව අඬනව ඉවරයක් නෑ, කොල්ලටත් ලැජ්ජයි ඉතිං උ අඬගහගෙන කාමරේට දානව මූ ආයෙත් එනව ඔන්න ඒ අතර කොල්ලගෙ අයියා කෙනෙකුත් ආවා අවු 30ක විතර මිනිහ බඳල වෙනම ඉන්නෙ. දැන් මිනිහත් ගිහින් තාත්තට අවවාද දෙනව බැලින්නම් ඌත් හොඳටම ගහල දැන් දෙන්නා ටික ටික වලිය යනව එකපාරට කොල්ලගෙ නංගි කැගහනවා එපා එපා කිය කිය, බැලින්නම් අයියා තාත්තගෙ බෙල්ල පාගගෙන ඉන්නව ඉතිං අර කොල්ලයි මාමා කෙනකුයි ඌට දක තුනක් දීලා එලියට ඇදලා දැම්මා තොපි මට ගැහුවා කිය කිය ඌ ගෙදර ගියා ටික වෙලාවකින් මිනිහගෙ ගෑණි හූ තියාගෙන එනව අයියා වස බිව්වා අනේ ඉස්පිරිතාලේට ගෙනියන්න කියල ඔන්න ඉතිං අපි ඒ ගෙදර පැත්තට ගියා මූ ගොරව ගොරව වමනෙ දානව පාලාතම ගඳයි බටු තෙල් බීලා තියෙන්නෙ කියලා ගෑණි කිව්ව. අන්තිමට ඌව අරන් ඉස්පිරිතාලේට ඊට පස්සෙ බෙහෙත් වර්ග හා එක එක දේවල් හොයන්න ෆාමසි ගානෙ ගියා. පාන්දර 3 ට විතර ආයේ එන්න පිටත් වුනා කොළඹ පැත්තට. අරූ මැරුණෙ නෑ තාමත් ඉන්නව.
    Batu thel kiyanne monada? Monatada use karanne?
     
    Last edited:

    Similar threads