කකුල් නෑති Hiphop Dancer!!!

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura


මචන්ලා මෙක ටිකක් පරනයි එත් මට් මෙක දාන්න හිතුනා මෙක බෑලුවම මගෙ ඈස් දෙකට කදුලු අවා... මොහු කොච්චර උත්සවන්තයි ද... දෙපා අහිමි උනත් බලන්න කොච්චර සතුටෙන්ද ඉන්නේ කියලා...ඔහුගෙ හෑකියව ඔහු පෙන්නුවා මුලු ලොකෙටම... අතපය හොන්දට පිහිටල තියෙන සම්හර මිනිස්සු ජිවිතේ ගෑන කලකිරිලා දුක් වෙනව තමන්ට අරක නෑ මෙක නෑ කියලා එතකොට මෙයා කොහොම හිතන්න ඔනෙ ද.... ලද දෙයින් සතුටු වෙන්න.. නෑති දෙ ගෑන නොසිතන්න... ධානාත්මකව ජිවිතෙට මුහුණ දෙන්න ජය ඔබ සතුයි!!! :yes::yes::yes::yes::yes:
 
Last edited:

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හම්...කකුල් දෙක නැතුව මෙහෙම නම් කකුල් දෙක හොදට තිබ්බ නම්....පව් :(
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    :yes::yes::yes::yes:

    පට්ට බන්...........
    කියලා වැඩක් නැහැ...........

    Aniva machan mehema minissu dekkama maara shakthiyak denava machan...

    හම්...කකුල් දෙක නැතුව මෙහෙම නම් කකුල් දෙක හොදට තිබ්බ නම්....පව් :(

    eka thamaii machan ladadein u uparima ganna hetii niyama kollek ban...

    maxxa diego... truely inspiring.... rep added

    thanXz 4 da REP machan ... Yeah turely inspiring!!
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ane pls machan me wage dewal danna epa. kollo unath andenawa ban sirawatama. pissu wage. aththatama as dekata kandulu awa.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේක නම් සුපර්බ් මචං මාර දක්ෂ පොරක් අපි දුක් වෙන්න ඔනේ නේද අපිට අතපය හතරම තිබිලත් මේ ව‍ගේ දෙයක් කරගන්න බැරි එකට
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    පට්ට බන්....

    :yes::yes::yes:

    ane pls machan me wage dewal danna epa. kollo unath andenawa ban sirawatama. pissu wage. aththatama as dekata kandulu awa.

    andenava thamai machan eth meka damma hetuwa mama kiwwa neh eka thamai aththa...

    mata kaduluth awa machan
    api kakul dakama teyagena monawada karannea.muta kawadawath waradinnea nea.

    :yes::yes::yes: eka thamai anivaryen uta kakul nethuwa uta ochchara shakthiyak thiyenava nam thamage sathutata lan venna ane kakul hondata thiyena apita aii berii sathutu venna ape hakiyava loketa pennanna api visheshai kiala ..