කකුලුවෝ (Crabs) කන සෙට් එක මේ පැත්තට අැවිල්ලා....... 🦀🦀

HmNRazor

Well-known member
  • මෙහෙම කකුලුවෝ 🦀 බැදලා / කර කරලා කන සෙට් එක ඉන්නවාද? එහෙම බැදලා කන එක ශරීරයට අහිතකර නැද්ද? මොකද බහුලව "කැල්සියම් කාබනේට" වගේ දේවල් වලින් උන් ගේ කට්ට හැදිලා තියෙන්නෙ කියලා මම පොඩි කාලේ ඉගෙන ගෙන තියන නිසා.......... (කිරියේ අපේ උගත් සෙට් එක අදහස් දීගෙන යල්ලා 🙏)

    1 (2).jpg

    2 (2).jpg

    3.jpg

    (කකුලුවා 🦀 වඩේ මිශ්‍රනයක දවටලා ගැඹුරු තෙලේ බැදලා👆 ඔය පින්තූර වල තියෙන්නේ)
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    වැඩේ තියෙන්නේ කට්ට දිරවන්න අමාරු එක තමා. ඒක කෙනාගේ බඩේ ස්වබාවය අනුව තමා. ඕනේ මගුලක් කාල දිරවන උන්ට නම් ගානක් නැ . ටිකක් සෙන්සිටිව් බඩක් නම් තියෙන්නේ මේවගෙන් වැළකෙන එක තමා හොදම. මුරුංගා කොළ දාන්නේ විෂ නසන්න සහ දිරවන්න ලේසි වෙන්න . අමු ගස්ලබු සහ මුරුංගා කොළ දානවා මස් ටෙන්ඩර් කරන්න.
     
    HmNRazor

    Well-known member
  • මුරුන්ග කොල දාල හදන කරිය තමා කාල තියෙන්නෙ.

    ඔහොම නන් කන්නෙ නෑ, දවසක් බාර් එකක් ගාව තිබ්බ තැනකින් බැදපු කකුලුවෙක් කාලා එපා උනා, මල ජරාව
    වැඩේ තියෙන්නේ කට්ට දිරවන්න අමාරු එක තමා. ඒක කෙනාගේ බඩේ ස්වබාවය අනුව තමා. ඕනේ මගුලක් කාල දිරවන උන්ට නම් ගානක් නැ . ටිකක් සෙන්සිටිව් බඩක් නම් තියෙන්නේ මේවගෙන් වැළකෙන එක තමා හොදම. මුරුංගා කොළ දාන්නේ විෂ නසන්න සහ දිරවන්න ලේසි වෙන්න . අමු ගස්ලබු සහ මුරුංගා කොළ දානවා මස් ටෙන්ඩර් කරන්න.

    මුරුංගා කොල / මුරුංගා දලු එහෙම දැම්මාම කොහොමත් පට්ට අමුතු රසක් එනවා ඔනිම sea-food කෑමකට. සමහර මාලු ජාති උනත් තියනවා එහෙම සෙට් වෙන, මේ ලඟදී අපේ තාත්තා හැදුවා මඩු මාලු කරියක් කිරට, කහ / මුරුංගා දලු දාලා. යකෝ මම හට්ටියේ බැහැගෙන කෑවේ......... :yes: :yes: (මඩු මාලු ගොඩක් උන් හදන්නේ මිරිසට නේ!)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40

    Chilli Crab තමයි කැමතිම කකුළුවෝ recipe එක. මේකේ හොදි එක කන්න පොඩි bun එකකුත් දෙනවා.

    20181025_205233.jpg

    මම ඉන්න රටේ, ලංකාවෙන් ගේන කකුළුවන්ට ඉල්ලුම සෑහෙන වැඩියි. වැඩේ කියන්නේ උන් පණ පිටින් තමා ඉන්නේ, අපි කැමති ඒවුන් තෝරන්න ඔනේ. මම ඔය වැඩේට කැමති නැති නිසා, මේ රටේ එකෙක් එක්ක යන්නේ තෝරන වැඩේ ඌට බාර දෙන්න ඔන නිසා.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba

    Chilli Crab තමයි කැමතිම කකුළුවෝ recipe එක. මේකේ හොදි එක කන්න පොඩි bun එකකුත් දෙනවා.

    View attachment 120286

    මම ඉන්න රටේ, ලංකාවෙන් ගේන කකුළුවන්ට ඉල්ලුම සෑහෙන වැඩියි. වැඩේ කියන්නේ උන් පණ පිටින් තමා ඉන්නේ, අපි කැමති ඒවුන් තෝරන්න ඔනේ. මම ඔය වැඩේට කැමති නැති නිසා, මේ රටේ එකෙක් එක්ක යන්නේ තෝරන වැඩේ ඌට බාර දෙන්න ඔන නිසා.
    danne nethuwa red lobster restuarant ekata gihin pana pitin toranna una. aphu petta palathaka giye nehe.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    සී ෆුඩ් වලින් කන්නෙ මාලුයි, ඉස්සෝයි, දැල්ලොයි විතරයි. සමහරු කකුලුවො අඬු කඩ කඩ කනව, තව බෙල්ලො එහෙම අර ඇතුලෙ සෙවල වගේ එව්ව කනව කොහොම කනවද මන්දා.. අප්පිරියා සීන් එකක්. 🤮
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මොකද්ද බන් ඒ restaurant එක?

    මම දාපු එක ගැන ද අහන්නේ ? මේක Singapore වල තියෙන්නේ මචං.
    ලංකාවේ Chilli Crab ඔන නම් Ministry of Crab එකේ තියෙනවා. හැබැයි, ලංකාවෙන් ආනයනය කරන කකුළුවන් ගෙන්, සිංගපූරුවේ හදන dish එකට වඩා ගණන් ;-)
    ministry of crab eke kohomada hodaida
    මම කාලා නෑ. නමුත් අර උඩ කියපු ගැටළුව තියෙනවා.
    danne nethuwa red lobster restuarant ekata gihin pana pitin toranna una. aphu petta palathaka giye nehe.
    මෙහේ seafood කියන හැම restaurant එකේම ඔය සීන් එක තියෙනවා. ඔන නම් උන්ට මොකක් හරි හදාගෙන එන්න කියන්න පුළුවන් අපි පෙන්නන්නේ නැතිව.
    සී ෆුඩ් වලින් කන්නෙ මාලුයි, ඉස්සෝයි, දැල්ලොයි විතරයි. සමහරු කකුලුවො අඬු කඩ කඩ කනව, තව බෙල්ලො එහෙම අර ඇතුලෙ සෙවල වගේ එව්ව කනව කොහොම කනවද මන්දා.. අප්පිරියා සීන් එකක්. 🤮
    කකූළුවන්ගේ රස දැනගන්න කන්නම ඔන. වෙනම tools සෙට් එකක් දෙනවා කට්ට කඩාගෙන කන්න.

    බෙල්ලො කියන්නෙත් මම හෙන ආස කෑමක්. Oysters කියන්නේ ලොකු එකා, Mussel කියන්නේ කළු පාටට හුරු පොඩි එකා. මුලින් දැක්කම අප්පිරිය උනා. අප්පිරියාවේන් පළවෙනි එක කාලා බැලුවා.. දැන් ඒක මම හෙන ආස කෑමක්.

    අප්පිරියාව ගැන කතා කලොත්, ඒක වෙනම මාතෟකාවක්. කෑම ගැන අප්පිරියාව සාප‌ේක්ෂයි.

    ඔහොම බැළුවොත් මම ඉස්සො ඔලුව/අඬු කන්නත් කැමති නෑ. නමුත් සමහරු කනවා.

    මෙහේ Japanese restaurant වල තියෙනවා ගොළුබෙල්ලෝ , sushi පැත්තේ තියෙන්නේ අමු ද මන්දා. කපලා තිබුණු විදියට කන්න අප්පිරියා උනේ නෑ. කාලා බැලුවා, රසයි.

    මෙහේ ඉන්න Chinese අය කුකුළු කකුල් ( feet ) හෙන කැමති. රසයි ලු. මෙහේ විකුණන කුකුළෝ ( supermarket වල පවා ) ඔක්කොගෙම ඔලුව සහ කකුල් තියෙනවා. මුල් දවස් වල ගත්තෙත් නෑ, කපන්න අප්පිරියාවේ. පස්සේ උන්ට කියලා ඒවා අයින් කරවලා ගේනවා.

    ඊටත් හපන් Vietnamese අය. එයාලා නොකන දේවල් හොයා ගන්න අමාරුයි. කොටින්ම පොල් කඳන් පණුවෝ ( ඇඟ සුදු, ඔලුව කළු ) පවා පණ පිටින් මිරිස් mixture එකක ඔබලා කනවා.

    ගොඩක් අය කනවා ඌර ගේ නැට්ට දැලා හදන සුප් එක.

    කෑම සම්බන්ධ එක එක රටවල් දරන්නේ වෙනස් මත. මම නම් කන්න පුළුවන් ඔන දෙයක් කනවා, අඩු ගානේ අත්දැකීම ගන්න වත් හිතාගෙන.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    මෙහේ Japanese restaurant වල තියෙනවා ගොළුබෙල්ලෝ , sushi පැත්තේ තියෙන්නේ අමු ද මන්දා. කපලා තිබුණු විදියට කන්න අප්පිරියා උනේ නෑ. කාලා බැලුවා, රසයි.
    sushi wala dano bellonta kiyanne ホタテ
     
    • Like
    Reactions: vpsupun