Questions කකුලෙ නහර වලට Compression socks ගන්න තැනක් කියන්න

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    අරන් තියද? ගන්න තියෙන්නේ කොහෙද?

    eng_pm_medi-duomed-AD-compression-stockings-CCL1-normal-length-closed-toe-4890_1.jpg
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    එයිද මේ දවස්වල
    Aliexpress ඉක්මනට නම් එන එකක් නෑ..
    ඕවා ඇති ලොකු ෆාමසි වල නම්..
    අහලා බලන්න

    අරන් තියද? ගන්න තියෙන්නේ කොහෙද?

    eng_pm_medi-duomed-AD-compression-stockings-CCL1-normal-length-closed-toe-4890_1.jpg
    https://www.healthguard.lk/oppo-compression-stockings-class-ii-small-2802

    me tiyenne :yes:
    ------ Post added on Oct 1, 2021 at 9:54 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    තෑන්ක්ස්

    හැබැයි out of stock
    out of stock උනාට අවුලක් නෑ කෝල් එකක් දීලා ඇහුවා නම් විස්තර ගන්න පුලුවන් වෙයි වෙන ගන්න තැනක් ගැන හරි..
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    මං නං දන්න විදිහට ඕක අපි කැමති විදියට අරන් හරියන්නෑ ඩොක්ටර් ලියන විදියට ගන්න ඕනේ මොකද ඕවල එකකි ක්ලාස් එකක් තියෙනවා