අරන් තියද? ගන්න තියෙන්නේ කොහෙද?
Last edited:
එයිද මේ දවස්වලAliexpress
ඔන්ලයින් ගනන ෆාමසි තියදPharmacy![]()
Aliexpress ඉක්මනට නම් එන එකක් නෑ..එයිද මේ දවස්වල
https://www.healthguard.lk/oppo-compression-stockings-class-ii-small-2802අරන් තියද? ගන්න තියෙන්නේ කොහෙද?
![]()

තෑන්ක්ස්Aliexpress ඉක්මනට නම් එන එකක් නෑ..
ඕවා ඇති ලොකු ෆාමසි වල නම්..
අහලා බලන්න
https://www.healthguard.lk/oppo-compression-stockings-class-ii-small-2802
me tiyenne
------ Post added on Oct 1, 2021 at 9:54 PM
out of stock උනාට අවුලක් නෑ කෝල් එකක් දීලා ඇහුවා නම් විස්තර ගන්න පුලුවන් වෙයි වෙන ගන්න තැනක් ගැන හරි..තෑන්ක්ස්
හැබැයි out of stock