කකුලේ නියපොත්ත

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කකුලේ නියපොත්ත

    මචන්ලා මගේ කකුලේ මහපට ඇගිල්ලේ නියපොත්තේ පැත්තෙන් නිකන් දිරලා වගේ වෙලා, නියපොත්තේ උඩත් දිලිසෙන ගතිය නෑ. නියපොත්ත උඩ පොතු යනවා වගේ ලාවට ( අග හරියේ)
    මම ෆොටෝ එකක් දාලා තියෙන්නෙ.

    WP_20171230_20_09_29_Pro.jpg


    මචන්ලා මේක ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න වෙයිද?
    නැත්කම් මොනාහරි බෙහෙතක් තියෙනවාද?

    :rolleyes::confused::confused::confused:

    බම්ප් එකක් හරි දාන් යමු කොල්ලනේ :yes:
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    hey man can you post more pictures in here or can you send them to me via PM.?
    i can post these on kochchi thread.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,883
    113
    Aids wala hati ohoma thamayi.

    (kokatath okata candid powder eka dapan. Clotrimazole. Welawak thiye nam doctor kenekuta pennapan. Normal MBBS doc kenekuta pennuwahama eya kiyayai athlete's foot wage ekak nam)
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචං ආයුර්වේද වෙදෙකුට පෙන්නපං. මගේ ඔහොම තිබිලා වෙදෙකුට පෙන්නුවා. ඊට පස්සේ ක්‍රීම් එකක් වගේ එකක් දුන්නා ගාන්න. ඒකෙන් හරි ගියා.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කෙලවරෙන් නියපොත්ත හමෙන් වෙන් වෙලා වගේ නේද තියෙන්නෙ.... ඒකට නම් කරන්න දෙයක් නැතුව ඇති.... නියපොත්ත ආය හමට අලවන්න බැරුව ඇති....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නියපොත්ත කපපන්...අවුරුද්දකින්වත් කපල නැනෙ...:baffled::baffled: ඊට පස්සෙ සබන් ටිකක් ගාල පිරිසිදුව ඉදපන්...වැවෙද්දි හරියනව..
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Podi infection ekak neda machan....behet ganin netnam digatama spread wei.......

    Dr kenekta pennapan

    මචං ආයුර්වේද වෙදෙකුට පෙන්නපං. මගේ ඔහොම තිබිලා වෙදෙකුට පෙන්නුවා. ඊට පස්සේ ක්‍රීම් එකක් වගේ එකක් දුන්නා ගාන්න. ඒකෙන් හරි ගියා.

    කෙලවරෙන් නියපොත්ත හමෙන් වෙන් වෙලා වගේ නේද තියෙන්නෙ.... ඒකට නම් කරන්න දෙයක් නැතුව ඇති.... නියපොත්ත ආය හමට අලවන්න බැරුව ඇති....
    :yes::yes::yes::yes::yes:

    thanks machan reply walata
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Fungus under nail bed

    Nystatin Drops
    Quinol Cortisone Cream
    Candid Cream

    Keep your socks n shoes Dry and clean
    Never wear socks more than once
    Try to keep 2/3 pairs shoes also