කකුල පාරේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113





    සාලිය වැව 19 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක යතුරු පැදියක් ගැටීමෙ න් සිදුවූ බිහිසුණු අනතුරක්

    මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිං චි අයෙකු බවත් අනතුරින් යතුරු පැදිකරුගේ එක් පාදයක් සිරුරෙන් ගැලවී ගොස් ඇති බවත් වාර්තා වෙයි. බරපතළ තත්ත්වයේ පසුවූ යතුරුපැ දිකරු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ . අනතුරට ලක්වන මෝටර් රථයේ රියදුරු තලෙ යිමන්නාරම රෝහලේ වෛද්‍යවරයෙකු වන අතර ඔහු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.


    ඩොකා උන්ගේ ලේන් එකේ ආවා නම් මූ බේරෙන්න තිබ්බා.ඉරත් කපාගෙන යන්නේ..
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    ohom harak innawa pradhana paarata gonnu vagee daanawa
    un hithanne pradhana paare vaahana nawaththanna oone un eddi kiyala
    bike vitharak newe car padina unuth innawa ehema

    man nam dakke meya vam patta vitharai baluwe kiyala
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අම්මෝ යකෝ. පාර බලල දාන්න එපැයි. ජීවත් උනොත් ඇති
    කොහොම වුනත් කාර් එක එන වේගෙත් හුගක් වෑඩි තීරණයක් ගන්න වෙලාවක් නෑ. බයික් එකේ ආපු එකත් අනිත් පෑත්ත ගෑන තමා වෑඩි අවධානයක් ගන්නේ. කරුම වෙලාවට දෙන්නා සෙට් වුනා