අතුරු පාරවල් වල ඉඳලා වාහන පාරට දානකොට ලංකාවෙ හැත්තගෙ අලි පණ්ඩිතකමක් තියෙනවා. බහුතරයක් උන් ප්‍රධාන පාරට දානවා එන ස්පීඩ් එකෙන්ම. නවත්තලා දෙපැත්ත බලන්නෙම නැහැ බේරේක් කරලා ආපහු ගියර් ටික මාරු කරන්න තියෙන කම්මැලිකමට. එනවා දැක දැක සමහර උන් මූණ දිහා බලාගෙන ඌට ඕනි ගානට හිමිහිට පාරට ගන්නවා.