මං ඉස්සර
( ටික් ටොක් නැති කාලේ)
අපේ සිංහල පන්තියේ මෙහෙම කියලා තියෙනවා .
' උඹලා මූණ හෝදන්න ගන්න බේසමේ චූටි රොඩ්ඩක් තිබ්බත් පිඹලා අයින් කරනවා.
වතුර බොන කෝප්පේ දෙපාරක් හෝදනවා.
තොපේ මනා සෞඛ්‍ය පුරුදු ඒවා.
තොපේ අම්මා අප්පා බුදු කුටිය වගේ කකුස්සි කුටිය ගෙදර ඉදලා ගෙවත්තේ ටිකක් ඈතින් හදාගන්නවා.
කක්කුසි බාල්දිය මළකඩ කාලා.
වෙලාවක තොපේ පුකට පිටගැස්ම හැදෙනවා.
වතුර බාල්දිය නිකං හලාගෙන වමතින් බස බස ගාලා පුක හේදුවම නියපොතු අස්සේ ගූ කෑලි.
ඊට පස්සේ නියපොතු හප හපා උඹ කල්පනා කර කරා ගූ කෑලි ගිලිනවා.
තොපිට පෝලියෝ හැදෙන්නේ එහෙම .
කක්කුසියත් ගඳ කිළියක් බං.
ආණ්ඩු හිතන්නේ ඌරන්ට මොන සෞඛ්‍ය ද කියලා ,
උපුටා ගැනීම් අවසන්.
ජනාධිපතිවරයාගේ පේජ් එකේ උන් ෆේක්වලින් මගේ පෝස්ට්වල අක්ෂර වින්‍යාසය හොයන්න ඉස්සෙල්ලා හරියට පුක හෝදා ගනිල්ලා!
ප.ලි.
මිලින්ද රාජපක්ෂ මිතුර.
පෝස්ට් එක හා ඡායාරූප එකට හම්මා අද වන් දිනෙක මට අම්මා මතක් කොට බනින්න එපා.
ප්‍රවෘත්ති සහ සිරස්තල අතර ඇත්ත සම්බන්ධයක් නෑ මචං!
සන්නාගේ පිටුවෙන්