තේ දළු වෙනුවට තේ මල් කඩන ක්‍රමයක් හෙළයෙක් සොයා ගනී......
තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියට කච්චතිව් දුපත යලි ලබා ගැනීමේ දොළදුකක් ඇතිවී ඇත්නම් එය ආපසු ඉන්දියාවට ලබාදෙන ලෙසත් ඒ සදහා එකම එක කොන්දේසියක් පමණක් ඉන්දියානු රජයට ඉදිරිපත් කරන ලෙසත් ලක් බල සේනා සංවිධානයේ සභාපති වෛද්‍ය සුදත් ශ්‍රී මල්ලිකාරච්චි මහතා පවසයි.
එම කොන්දෙසිය නම් ලංකාවේ සිටින ඉන්දියානු දෙමළ 842,323 දෙනා ද නැවත රැගෙන යන ලෙසයි.
ඉන්දියානු රජය ඒ සදහා කැමතිනම් නොපමාව ඒ සදහා කටයුතු යොදන ලෙසත් තේ වතු වල සේවය සදහා දකුණු චීනයේ යුවාන් පළාතෙන් හෝ වියට්නාමයෙන් හෝ ලාඕසයෙන් බුදු දහම අදහන තරුණියන් මෙරටට ගෙන එන ලෙසත් ඒ මහතා වැඩි දුරටත් පවසයි.
-ලංකාසීනිවුස්-
ඉහත පුවත සම්බන්ධව අදහස් දක්වන ගුප්ත විද්‍යාඥ, රාවණගවේශක හෙළු ඉතිහාස පර්යේෂක, සමාජ ආර්ථික විශ්ලේෂක ආචාර්‍ය මීවණපළානේ ජයරත්න හෙළුවාණන් මෙවැන්නක් පවසා ඇත.
"චීන, වියටනාම්, ලාඕස් කෙල්ලෝ ශ්‍රී ලංකාවට ආවහම අපේ රටේ කෙල්ලන්ගේ පඩ ෂෝ එක නිකම්ම බහිනවා. මොකද අපේ රටේ කෙල්ලන්ට වඩා චීන, වියට්නාම්, ලාඕස් කෙල්ලෝ හරිම ලස්සනයි. දුප්පත් වුණත් උන්ට තේ දළු කඩන්ඩ වෙන්නේ නෑ. කොල්ලෝ ඇවිල්ල තේ දළු කඩිල්ල පැත්තක තියල, තේ මල් කඩන්න පටන් ගනීවි. ඊට පස්සේ නංගි එන්ඩ මං ඔයාව කසාද බඳිනවා කියල එක්කගෙන යයි... එතකොට ශ්‍රී රාවණ සිද්ධම් තමා..."


