කච්චතිව් කියන යෙදුම වැරදියි
එය කච්චදූව වියයුතුයි.
මම කිතු දහම ඉගෙන ගන්න, කිංස්ලි වණිගසිංහ නබිවරයාගෙන් තමයි එහි වරද මුලින්ම දැනගත්තේ.
මේ වචනය සංස්කෘත වචනයක් ඇසුරින් සාදාගන්නා තමිල් වචනයක්.
එහි තේරුම කැස්බෑ දූව.
පැරණි සිංහල වාර්තා කීපයකත් ඔය වචනය තියෙනබව අහලා තියෙනවා. මතුගම සෙනෙවිරුවන්ගේ ලිපියකින් දැනගත්තේ.
ඒ දූපත කිසිම රාජ්‍යයකට අයත්ව හෝ අයත් කරගන්න හිතපු නැති දූපතක්. ධීවරයන් පාවිච්චි කල තැනක්.
මෙයට වැදගත්කමක් එන්නේ ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු සිමා ලකුණු කරගැනීමේදී පමණයි.
ජෝෂප් විජේ චන්ද්‍රසේකර් කියන කතෝලික නලු දේශපාලකයා කියන දේ ගැන ගනන්ගතයුතු නෑ. එව්වා චන්ද කාලෙට කියන විහිලු.
නමුත් මම සමාජමාධ්‍යවල, ලංකාවේ ඉන්න ඉන්දියානු භාෂාව කතාකරන එවුන් දේශප්‍රේමී කොමෙන්ටු පලකරනවා දැක්කා.
ඒ වගේම සිංහල බූරුවෝ ඒ කතා වලට සාධුකාර දෙනවා දැක්කා.
ඒ බොරු කාරයන්ට නම් රැවටෙන්න එපා. පුලුවන් තරම් ඔවුන්ව නින්දාවට පත්කරන්න.
එහෙම ලාබෙට දේශප්‍රේමියෝ වෙන්න බෑ.