කජ්ජගෙ පුතා කජ්ජව මරන සැලසුමේ ඉදලා වගේ

topkollek

Well-known member
  • May 22, 2014
    44,021
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ පොඩි එවුන්ට තමයි පන්තියේ ඉස්සරහට ගිහින් කතාවක් කරන්න කිව්වම ඇඹරෙන්නෙ. මූට කිසි ගේමක් නෑ රටටම අම්මාගේ හොර මිනිහ ගැනයි, තාත්තගෙ වැඩයි ගැන ටෝක් දෙන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    ඔය කොල්ල අවුරුදු 16 කියන්නේ
    O/l නේද 🤦‍♂️