කටට එන හැම බොරුවම කියලා මේ බළය ගත්තේ..ඒකනම් කයිතන්ට ඇඬේන්නම දීලා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    ‘අනුර පච, බොරු විතරයි කියන්නේ, කයිතන්, කයිය නායක..’ කියා කියනවා..- අධිකරණ ඇමති

    April 26, 2025 at 12:02 am | lanka C news
    ‘අනුර පච, බොරු විතරයි කියන්නේ, කයිතන්, කයිය නායක..’ කියා කියනවා..- අධිකරණ ඇමති

    ‘අනුර පච, බොරු විතරයි කියන්නේ, කයිතන්, කයිය නායක’ ආදී ලෙස මේ දිනවල විරුද්දවාදීන් පවසන බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

    නමුත් පච කියන්නේ ආණ්ඩුව නොව විපක්‍ෂය යයිද ඔහු පැවසුවේය.

    ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113

    කයිතන්​

    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

     

    Similar threads