දැනට මාස 18කට පෙර සිරිලංකා රටේ ආණ්ඩුවේ ප්රධාන තැන්පත් (තැන්පත් ද නොදනී) කියල තියෙනවා 'Sri Lanka’s international tourism promotion campaign' එකක් කරනවා කියල හිටං.
ලඟදි ගෙවල්, බෝක්කු , පාරවල් , වැව්, බිජ්ජවිද්යාල එහෙම තොගයක් හදනවා කිවුවා වගේ මතකයක් තියෙනවා.
හැබැයි ඇහිලා තිබ්බේ වැස්සේ තෙමිගෙන අහපු මාළුමා ඇන්ටිලා සහ අංකල් ලාට විතරක් ද?
කොහොම වුනත් කටට ගන්න හැම මොහොතේම පච විදින විදිල්ලට, ලඟදි ලංකාව තුන්වෙනි ලෝකයේ ප්රබලම රට කියයි ඉක්මනටම.
දැන් මාස 18ක් ගියාට පස්සේ කරගන්න බැරුව කියන පචේ, ඔව් පචේ තමයි කරන්න කෙනෙක් නැත. ටෙන්ඩර් දාල campaign කරන්න කෙනෙක් නැත කියන එක.
ඔක්කොටොම නැත, බැරිය කියන පචාදිපතියෙක් දැක්කමයි
අයවැයෙන් වෙන්කළ මුදල් වලින් 80%ක් තවම යොදවල නැහැ කියන්නේ , අවුරුද්ද අන්තිමට පිල්ලි යන එක බුරුවන්ට තේරෙන්නේ නැති කමයි
නොහැකියාව සහ බොරුව ලංකාව ලෝකයෙන් අතුගාල දමනවා
සිංහලයා නැති කරනවා
බෞද්ධයා නැති කරනවා
පචාදිපතිට ජය
උන් පසුපස යන ඩෝබින්ට ජය