ලංකාවේ ආදී මානවය ගොලුබෙල්ලෝ කාල තියෙනවා. උන්ගේ කටුවේ සිදුරක් හදල, සුරුස් ගාල බීල තියෙනවා.

ඇයි බන් කටුව සිදුරු කරන්නේ? උන්ගේ යට කටුව නැනේ![]()

යට කටුව නැති වුණාට කටින් සක් කරල ගන්න බෑ....එක තමයි මටත් හිතාගන්න බැරි

ඇයි බන් කටුව සිදුරු කරන්නේ? උන්ගේ යට කටුව නැනේ![]()
ඒකට හේතුව මචන් උන්ගේ යට තියෙන්නේ ඝණ සමක් ,ඒක ගොරෝසුයි, ඝණයි, නමුත් කට්ට සිදුරු කරාම තියෙන්නේ උන්ගේ ශරීරය ඇතුලත ඒක තරලයක් වගේ තියෙන්නේ, ඒක ඉතින් බොන්න පුලුවන්, මම හිතන්න් ඒක හරියට තැඹීලි වල ඇතුලේ තියෙන මදේ වගේ වෙයි.

එක තමයි මටත් හිතාගන්න බැරි

අඩේ හොද ආහාරයක් නේහ්........
යට කටුව නැති වුණාට කටින් සක් කරල ගන්න බෑ....
කට්ටෙ සිදුරක් හැදුවාම සක් කරන සැනින් බෙල්ලා කටේ..........![]()