කටට රහට උයමු....වර්මිසිලී-චිකන් කේක්/Vermicelli-Chicken Cake - EK Coockery Class 1

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කොල්ලට දුකයි වගේ....
    සිහින මාලිගාව බිද වැටුණද මන්දා...........:(:(:(:(

    අපි ඕවට ඔට්ටුයි අයියා........!
    දන්නවනේ උන්නත් එකයි මළත් එකයි...!
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කුස්සිය ගෙන ටීවී එක ....ලගට
    ටෙලිෆෝනයද ගෙන ....අසලට
    ඩ්‍රෙසින් ටේබල් එකද කොනකට
    තැබූ කල අගනන් උයාද ..රහට
    :lol:

    mama uyanna kammali unata mata rasata uyanna puluwan :frown:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කුස්සිය ගෙන ටීවී එක ....ලගට
    ටෙලිෆෝනයද ගෙන ....අසලට
    ඩ්‍රෙසින් ටේබල් එකද කොනකට
    තැබූ කල අගනන් උයාද ..රහට
    :lol:

    mama uyanna kammali unata mata rasata uyanna puluwan :frown:

    දත මුත් රහට උයනට එනමුදු බෑ මට .......කම්මැලී
    සිහිවී කතාවක් මට හිතේ හිනැහෙන්න පෙරළි පෙරළී
    මහමග යන කතක් ඇදුමෙන් තොරව ......හෙලුවැලී
    කීවාලු මට ඇදුම් තියෙනවා ගෙදර හරිද .......මල්ලී
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    00020534.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත මුත් රහට උයනට එනමුදු බෑ මට .......කම්මැලී
    සිහිවී කතාවක් මට හිතේ හිනැහෙන්න පෙරළි පෙරළී
    මහමග යන කතක් ඇදුමෙන් තොරව ......හෙලුවැලී
    කීවාලු මට ඇදුම් තියෙනවා ගෙදර හරිද .......මල්ලී
    ayyo salli......
    jabooooooooooooooooooooooooooookkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk!!!!!!!!:lol::lol::lol:
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    දත මුත් රහට උයනට එනමුදු බෑ මට .......කම්මැලී
    සිහිවී කතාවක් මට හිතේ හිනැහෙන්න පෙරළි පෙරළී
    මහමග යන කතක් ඇදුමෙන් තොරව ......හෙලුවැලී
    කීවාලු මට ඇදුම් තියෙනවා ගෙදර හරිද .......මල්ලී

    :lol: linda
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    වැඩේ ගොඩ. මම හැදුවා රසයි. කාලා බඩ පැලෙන්න වගේ. photos ඉරිදාට දාන්නම් . දැන්නම් බැරියෝ.:D:D:D:D:D:D