🙂🏃‍♂️🚶‍♂️👨‍🦯👨‍🦽 මාලනි ඇන්ටිත් මළා.. දැන්වත් එකතුවෙමු.. - Mega thread against Cancer

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය (Food Safety) අන්තිමයි..පිළිකාවට තිත තැබීමට උපකාරී වෙන හැම දෙයක්ම මේ නූලේ දානවා..අප හැමගේම ජීවිතේ අනතුරේ... මේක රටේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්..ලෙඩ වලට බෙහෙත් දෙන්න පිටියේ අප්පුත් නැති එකේ මේ නූල ඉස්සරහාටම පවත්වාගෙන යන්න හැමෝම උදව් කරන්න..කෑම වලට වස දාන කොම්පැනි ගැනත් ලොකු අවබෝධයක් මේ නූලෙන් ලබාගන්න පුලුවන්..මේ නූල දැක්ක ගමන් හැමෝම Bump කරන්න.. ඒක අපේ හැමගේම ජීවිත ආරක්ෂා වෙන්න ලොකු උදව්වක් වේවි..ඒවගේම මේ නූල Bump කරන එක ලොකු පිනකුත් වෙනවා..ඔබේ දැනුමත් මේ නූලට එකතු කරන්න.. @netudara @2osama :yes: :yes: :yes:

    500202680_122220226892083316_9169432268111257624_n.jpg

    මාලනි ෆොන්සේකාගේ නාමෙන්වත් අපිට විස කවන කොම්පැනිකාරයෝ අල්ලන්න මාලිමාවේ ක්‍රියාකාරිනියක් වන සමනලී ෆොන්සේකාට දැන් ලොකු වගකීමක් තියනවා.. @yapa100 @Lovtus @Bitter Truth @helplesser :angry::angry::angry:

    1) මේ යටතේ මම පලමුවෙන්ම කැමතියි වස විස නැති කරවල කෑල්ලක් හොයාගන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න..
    :yes::yes::yes:

    01490836.jpg

    පුලුවන් තරම් මස් මාළු බිත්තර අඩුවෙන් කන්න බලන්න.. අපේ ඇඟ වැඩියෙන් අනුවර්ථනය වෙලා තියෙන්නේ නිර්මාංශී කෑම කන්නයි.. මස් මාලු අඩුවෙන් කෑමෙන් විටමින් D ඌණතාවයක් ඇතිවෙන්න පුලුවන්.ඒකට කරන්න තියෙන්නේ 11-3 ත් අතර හිරු එළියේ දිනපතා විනාඩි 30ක් සිටීම පමණයි..:yes::yes::yes:

    👉කරවල කන්න ඕනෙමනම් හොඳට නිලමැස්සෝ වහන තැනකින්ම කරවල ගන්න.. ඒවගේම සුදුමැලි වෙච්ච ( සුදු පුස් පාටක් වැනි ) යකඩ වගේ ගල්වෙච්ච කරවල කන්න එපා..එව්වාට විස ගහලායි තියෙන්නේ.. @AnuradhaRa :yes::yes::yes:

    මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.
    නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

    ☠️

    මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

    ☠️

    මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

    ☠️

    මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

    ☠️

    පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

    ☠️

    කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

    ☠️

    බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

    ☠️

    කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

    ☠️

    එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

    ☠️

    පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

    ☠️

    ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

    ☠️

    පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

    ☠️

    යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරි,වැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි.
    ☠️

    ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

    ☠️

    කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

    ☠️

    සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය.
    .
    සුප් කැටය යනු වස කුට්ටියකි.

    ☠️

    සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

    ☠️

    අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

    ☠️

    මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.
    ☠️

    පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

    ☠️

    තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි. ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය...

    ☠️

    දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි..

    මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
    අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
    .
    කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද..?
    ස්තුතිය -
    උපුටා ගැනීමක සාරාංශය කි
    රනිල් මුදුන්කොටුව
    Ranil Mudunkotuwa page

    Last edited:

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    අපි නම් කන්නේ හරක් මස්, ඌරු මස්, බිත්තර, පොල් සම්බෝල, මීකිරි
    497539710_122133677210627766_2474283311522185366_n.jpg

    SLS-2021.01.20.jpg

    "කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කාපියවු." 🤌 🤌 🤌

    497916874_1709994552942359_4899303731287782825_n.jpg

    ------ Post added on May 24, 2025 at 11:14 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.
    නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

    ☠️
    මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

    ☠️
    මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

    ☠️
    මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

    ☠️
    පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

    ☠️
    කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

    ☠️
    බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

    ☠️
    කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

    ☠️
    එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

    ☠️
    පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

    ☠️
    ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

    ☠️
    පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

    ☠️
    යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරි,වැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි.
    ☠️
    ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

    ☠️
    කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

    ☠️
    සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය.
    .
    සුප් කැටය යනු වස කුට්ටියකි.

    ☠️
    සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

    ☠️
    අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

    ☠️
    මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.
    ☠️
    පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

    ☠️
    තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි. ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය...

    ☠️
    දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි..

    මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
    අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
    .
    කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද..?
    ස්තුතිය -
    උපුටා ගැනීමක සාරාංශය කි
    රනිල් මුදුන්කොටුව
    Ranil Mudunkotuwa page
     
    • Like
    Reactions: Don GasCan

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,333
    113
    ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය (Food Safety) අන්තිමයි..පිළිකාවට තිත තැබීමට උපකාරී වෙන හැම දෙයක්ම මේ නූලේ දානවා..අප හැමගේම ජීවිතේ අනතුරේ... මේක රටේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්..ලෙඩ වලට බෙහෙත් දෙන්න පිටියේ අප්පුත් නැති එකේ මේ නූල ඉස්සරහාටම පවත්වාගෙන යන්න හැමෝම උදව් කරන්න..කෑම වලට වස දාන කොම්පැනි ගැනත් ලොකු අවබෝධයක් මේ නූලෙන් ලබාගන්න පුලුවන්..මේ නූල දැක්ක ගමන් හැමෝම Bump කරන්න.. ඒක අපේ හැමගේම ජීවිත ආරක්ෂා වෙන්න ලොකු උදව්වක් වේවි..ඒවගේම මේ නූල Bump කරන එක ලොකු පිනකුත් වෙනවා..ඔබේ දැනුමත් මේ නූලට එකතු කරන්න.. @netudara @2osama :yes: :yes: :yes:

    500202680_122220226892083316_9169432268111257624_n.jpg

    මාලනි ෆොන්සේකාගේ නාමෙන්වත් අපිට විස කවන කොම්පැනිකාරයෝ අල්ලන්න මාලිමාවේ ක්‍රියාකාරිනියක් වන සමනලී ෆොන්සේකාට දැන් ලොකු වගකීමක් තියනවා.. @yapa100 @Lovtus @Bitter Truth @helplesser :angry::angry::angry:

    1) මේ යටතේ මම පලමුවෙන්ම කැමතියි වස විස නැති කරවල කෑල්ලක් හොයාගන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න..
    :yes::yes::yes:

    01490836.jpg

    පුලුවන් තරම් මස් මාළු බිත්තර අඩුවෙන් කන්න බලන්න.. අපේ ඇඟ වැඩියෙන් අනුවර්ථනය වෙලා තියෙන්නේ නිර්මාංශී කෑම කන්නයි.. මස් මාලු අඩුවෙන් කෑමෙන් විටමින් D ඌණතාවයක් ඇතිවෙන්න පුලුවන්.ඒකට කරන්න තියෙන්නේ 11-3 ත් අතර හිරු එළියේ දිනපතා විනාඩි 30ක් සිටීම පමණයි..:yes::yes::yes:

    👉කරවල කන්න ඕනෙමනම් හොඳට නිලමැස්සෝ වහන තැනකින්ම කරවල ගන්න.. ඒවගේම සුදුමැලි වෙච්ච ( සුදු පුස් පාටක් වැනි ) යකඩ වගේ ගල්වෙච්ච කරවල කන්න එපා..එව්වාට විස ගහලායි තියෙන්නේ.. @AnuradhaRa :yes::yes::yes:

    මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.
    නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

    ☠️

    මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

    ☠️

    මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

    ☠️

    මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

    ☠️

    පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

    ☠️

    කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

    ☠️

    බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

    ☠️

    කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

    ☠️

    එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

    ☠️

    පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

    ☠️

    ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

    ☠️

    පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

    ☠️

    යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරි,වැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි.
    ☠️

    ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

    ☠️

    කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

    ☠️

    සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය.
    .
    සුප් කැටය යනු වස කුට්ටියකි.

    ☠️

    සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

    ☠️

    අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

    ☠️

    මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.
    ☠️

    පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

    ☠️

    තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි. ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය...

    ☠️

    දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි..

    මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
    අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
    .
    කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද..?
    ස්තුතිය -
    උපුටා ගැනීමක සාරාංශය කි
    රනිල් මුදුන්කොටුව
    Ranil Mudunkotuwa page

    මට පුදුම හෙළ බෞද්දයො දැන දැන වස විස ගහලාම විකුනන එක ගැන. පන්සල් යන බඩ ගොස්තර වාදින්
     
    • Like
    Reactions: Kumbhakarna22

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පුලුවන් තරම් මස් මාළු බිත්තර අඩුවෙන් කන්න බලන්න.. අපේ ඇඟ වැඩියෙන් අනුවර්ථනය වෙලා තියෙන්නේ නිර්මාංශී කෑම කන්නයි.. මස් මාලු අඩුවෙන් කෑමෙන් විටමින් D ඌණතාවයක් ඇතිවෙන්න පුලුවන්.ඒකට කරන්න තියෙන්නේ 11-3 ත් අතර හිරු එළියේ දිනපතා විනාඩි 30ක් සිටීම පමණයි..:yes::yes::yes:

    lmao, කව්ද කිව්වේ?
    මෙතනින් එහාට කියවලා වැඩක් නැහැ 🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    lmao, කව්ද කිව්වේ?
    මෙතනින් එහාට කියවලා වැඩක් නැහැ 🤣
    ඇයි මොකක්ද ප්‍රශ්ණේ ? දිග බඩවැලක් තියෙන්නේ මස් කන්නද නැතිනම් ගස් වැල් කන්නද කියලා හොයාලා බලන්න.. 🤭
     
    • Haha
    Reactions: Fiona Dabare