කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
???????? moko banme.....???????
recripiya annunada???????????:sorry::(:dull:

සුපුරැදු සුපවේදනියට පින්සිදුවන්නට..අද දවල්ට කුස පුරවා ගතිමි. :nerd::frown:

පිපෙන්න තියෙන වෙලාව මදි වගේ..හැබැයි අතින් තමයි මෝලිය ඇනුවෙ :(:dull:
ඇනකොන්ඩා රෑප දාන්නම් පස්සෙ දාන්නම්....

මේවන විට මෙය නැවතත් යන්ත්‍රාරනු‍සාරයෙන් සැකසෙමින් පවතී,:cool: එනමුත් එම කලාපයට ඇතුළුවීම මාහට සපුරා තහනම් කර ඇත. :sorry: තවද මා හට තිබු අධීක්ෂණ තනතුරද තාවකාලිකව අත් හිටුවා ඇත. :dull:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අහෝ ඛේදයකි.....!!!!!
    මල ම කෙළියකි.....!!!!!
    ඉරකි .තිත් ගොඩකි.............................................:rofl::rofl::baffled:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අහෝ ඛේදයකි.....!!!!!
    මල ම කෙළියකි.....!!!!!
    ඉරකි .තිත් ගොඩකි.............................................:rofl::rofl::baffled:

    සති අන්තයේ ලද අවස්ථාවෙන් උපරිම ඵල නොලාගනුවස් මල්පැණි පොදක රසා බලා උණු උණුවේ සැ‍කසෙන බනිස් ගිල දැමීමට පෙරාතු වෙන්නෙමි! :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සති අන්තයේ ලද අවස්ථාවෙන් උපරිම ඵල නොලාගනුවස් මල්පැණි පොදක රසා බලා උණු උණුවේ සැ‍කසෙන බනිස් ගිල දැමීමට පෙරාතු වෙන්නෙමි! :baffled:

    :cool::cool::cool:
    අපට එසේ නැත........!!!! දුකකි...ඛේදයකි......!!!!
    කලින් සේ මැ ඉරකි.......තිත් ගොඩකි.................................!!!:(
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :cool::cool::cool:
    අපට එසේ නැත........!!!! දුකකි...ඛේදයකි......!!!!
    කලින් සේ මැ ඉරකි.......තිත් ගොඩකි.................................!!!:(

    :(

    lionafter.jpg

    life is never easy!!:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් පවර් එක 0ක් වන හීන දීන නිහීන කොන්දක් නොමැති අපෘෂ්ඨවංශියෙක් මට මෙසේ කියා ඇත.......

    reputation_balance.gif
    කටට රහට උයමු......!!!... 12-09-2011 09:36 AM kunu kama

    ඔබේ උත්සාහය FAIL ය:lol::lol::lol::lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    යීස්ට් දාල වැඩියි මචං..........ඒකයි මතුපිට පුපුරන්නේ......යීස්ට් අඩුවෙන් දාල වැඩි වෙලාවක් පිපෙන්න තියන්න.......
    යීස්ට් වැඩි පුර දැම්මට පිපෙන්නේ නෑ....වෙන්නේ යීස්ට් නිර්වායු තත්ත්ව යටතේ ගුණනය වෙලා මෝලිය හයි වෙන එක විතරයි............
    Thanks Machan
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඊළගට එන එක උඩින් දාල ඇති.......
    නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
    මොකද කියන්නේ කස්ටිය.......?????????
    maru maru.ikmanata dapan,;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දත් කිඹුලගේ රෙසිපියකින් බිත්තර පාන් හදන්න ගිහින් වෙච්ච සිද්ධිය අප්ලෝඩ් වෙනවෝ...... :) :P