කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
දන්ත බක්කරයා:lol::lol::lol:
පිස්සු හැදෙයි.....!!!!
සති අන්තයට බම්ප් එකක්.........

:rofl:

එලවළු රොටී සැසෙමින පවති :P හ්ම් වැඩිවෙනසක් නම් නෑ එ‍ක හදන එකේ මේකට වඩා පින්තූර ‍ටිකක්නම් හැබැයි ගත්තා. නූලක් දාන්නද වෙනම ඒකටත් :rolleyes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:

    එලවළු රොටී සැසෙමින පවති :P හ්ම් වැඩිවෙනසක් නම් නෑ එ‍ක හදන එකේ මේකට වඩා පින්තූර ‍ටිකක්නම් හැබැයි ගත්තා. නූලක් දාන්නද වෙනම ඒකටත් :rolleyes:

    :):):):) sriboysl ගේ ත්‍රෙඩ් එකට දාන්න..........
    අපි කැමති හදන හැටි බලන්න සහ ප්‍රශ්න ආව නම් ඒව විසද ගන්න හැටි කියන්න......
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Photo0145.jpg
    Photo0146.jpg
    Photo0147.jpg
    Photo0148.jpg

    Mama heduwa ban.. ath punchine... any wy thanxxxxxxxxxxx machan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama heduwa ban.. ath punchine... any wy thanxxxxxxxxxxx machan

    පිටිමෝලිය ග්‍රෑම් 50ක් විතර ඕන පුතා........සහ විනාඩි 45-පැයක් පමණ පිපෙන්න තියන්න ඕන.....
    දීල තියන ප්‍රමාණ හරියට ම දැම්ම නම් ටොප් කොලිටි එකට එනවා.........!!!!!
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    පිටිමෝලිය ග්‍රෑම් 50ක් විතර ඕන පුතා........සහ විනාඩි 45-පැයක් පමණ පිපෙන්න තියන්න ඕන.....
    දීල තියන ප්‍රමාණ හරියට ම දැම්ම නම් ටොප් කොලිටි එකට එනවා.........!!!!!

    50g Gaththa machan.. ath heduwe paan piti 1kg walata neme.. 400g walata..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    50g Gaththa machan.. ath heduwe paan piti 1kg walata neme.. 400g walata..

    කට පාඩමින් දෙන්නද පිටි ග්‍රෑම් 400කට ඕන දේ........
    යිස්ට් පැකට් එකකින් 1/3ක්, සීනි 40g, මාගරින් 40g, ලුණු 4gයි..........උනු කර නිවා ගත් වතුරෙන් අනන්න..........සේරම එකට දමා අනන්න එපා...........එහෙම වුනොත් වැඩේ දෙල්.....
    අනිවා පැයක් පිපෙන්න තියන්න...........
     
    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    wow... tnx bro weekend eke try karanna one me wage awoth pic ekak add karannamko..bari unoth try karala try karala hadala hari giya dawasata dannamko
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    කට පාඩමින් දෙන්නද පිටි ග්‍රෑම් 400කට ඕන දේ........
    යිස්ට් පැකට් එකකින් 1/3ක්, සීනි 40g, මාගරින් 40g, ලුණු 4gයි..........උනු කර නිවා ගත් වතුරෙන් අනන්න..........සේරම එකට දමා අනන්න එපා...........එහෙම වුනොත් වැඩේ දෙල්.....
    අනිවා පැයක් පිපෙන්න තියන්න...........

    THanx machan apahu try karannam.. ath awa mekath hodata..
    Rep +++
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ වට්ටෝරැව අනුව යමින් බනිස් සැදීමට ගොස් අවසන කිඹුල් මස් රසබැලීමේ ආසාවක් ඇතිවුනි. :growl::angry::(