කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ් දැං ඔබතුමාලට පවුල් පන්සල් වල වැඩ තියෙනවනෙ , ඉතින් අපිව පේන්නෙ නෑ :P

    එහෙම තමා ඉතිං. ඊයේ පෙරේදා ත්‍රෙඩ් එකක් එහෙම දැම්මේ නැතෙයි??? කෝච්චි ගැන කතා කරෙත් නෑ ගොඩ කාලෙකින් :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙම තමා ඉතිං. ඊයේ පෙරේදා ත්‍රෙඩ් එකක් එහෙම දැම්මේ නැතෙයි??? කෝච්චි ගැන කතා කරෙත් නෑ ගොඩ කාලෙකින් :P
    thread එකක් දාපු කාලයක් මතක නෑ :oo:
    කෝච්චියක ගිය කාලයක් මතකත් නෑ , රේල් පාර ගලවගෙන මුං :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එක දානවැයි :rolleyes:

    hari naa wage neh ahanne nathuwa dana eka :eek:

    මොකක්ද ත්‍රෙඩ් එක....????
    මඩක්ද.....????
    කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ......
    එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......:baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මොකක්ද ත්‍රෙඩ් එක....????
    මඩක්ද.....????
    කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ......
    එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......:baffled:
    :lol::lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    hari naa wage neh ahanne nathuwa dana eka :eek:
    :yes:
    oya inne online :D
    :D

    මොකක්ද ත්‍රෙඩ් එක....????
    මඩක්ද.....????
    කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ......
    එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......:baffled:

    දඩු අඩුවක් හොයා ගමු ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද ත්‍රෙඩ් එක....????
    මඩක්ද.....????
    කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ......
    එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......:baffled:

    බස් කාරය මෙලෝ රහක් නැති බ්ලර් වෙච්ච පින්තූර වගයක් එව්වා උඹට මඩක් ගහන්න කියල .. කන්න දීපු අත හපා කන්න බැරි නිසා නිකන් හිටියා :baffled: .. ඌ යන්නේ බලල්ලු ලවා කොස් ඇට බාව ගන්න .. ඥාන දත ගලෝල නිසා මාරු විකලෙන් ඉන්නේ ඌ !! :lol: ලබන පාර දත් ඇන්දම ගලෝල අර පොඩි මුළුතැන් ගෙයි දැම්මනම් හරි ... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද ත්‍රෙඩ් එක....????
    මඩක්ද.....????
    කළින් ම කියපල්ලා...මොකද අපේ ගෙදර ලිද වහල තියෙන්නේ......
    එක්කො ඒක ඇර ගන්න ඕන...නැත්තං වෙන ලිදක් හොයා ගන්න ඕන......:baffled:

    ආ..ඊයෙ මොකෑ වුනේ..තාම කකුලුවා වගේද? පොඩ්ඩක් වැඩිපුර බෝතලේ නැමුනද? :baffled::baffled: