කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ube threads maara piliwelay machan .. ammapa mata monitor eka kanda hithuna ban .thnx machan uba ganna mahansiyta saha wiyadamata
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කාගෙන කාගෙන කාගෙන යන්න හිතෙනවා. මේක දාපු දවස්වල ඉඳලම පෙරේතකමක් අවහම බලන්නෙම මේ threads ටික. මේ විදියටම නොවුනත් මීට සමාන විදියට අපිත් හැදුව. ෆොටෝනම් ගන්න බැරි උන :(. අයිත හැදුවහම දාන්නම්.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පිටි මෝලිය හැදිල්ල මට තාම හරිගියේ නෑ. හත්පොලේම ඇලෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බඩගිනි යකෝව්....... (හයිව් වෙනුවෙන්) (එක්වෙමු. නැගී සිටිමු.)(එලකිරි හයිව් විරෝදී ජනතාව) :P