හරි දැන් මට කියන්න පුත්තලම් බූරැවගේ වයස කීයද කියල ? ( මම කිව්වෙ පුත්තලම් බූරැවට) කිඹුලට නෙමෙයිඕකට දැන් පුත්තලං බූරුවො පහ මාරක ගේ වයසයි........!!!!![]()


හරි දැන් මට කියන්න පුත්තලම් බූරැවගේ වයස කීයද කියල ? ( මම කිව්වෙ පුත්තලම් බූරැවට) කිඹුලට නෙමෙයිඕකට දැන් පුත්තලං බූරුවො පහ මාරක ගේ වයසයි........!!!!![]()


හරි දැන් මට කියන්න පුත්තලම් බූරැවගේ වයස කීයද කියල ? ( මම කිව්වෙ පුත්තලම් බූරැවට) කිඹුලට නෙමෙයි![]()


අහෝ ඛේදයකි........!!!!!!
(මූ අපට දෙන අමර පොර ටොක් කොහොමද? බස් හප්පන්න කතා කරන්නේ ක්ලිනික් එකේ......
කමක් නෑ......කුම්භාණ්ඩයා වුණත් ගෑණිට බයයි කීවලු නේ......!!!!)



අනේ මගේ කට.....!! 

අන්න්න හරි. උඹට තේරුනා. එවැනි ආහාර කීපයක් පෝස්ට් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. කොල්ලුපිටිය පැත්තේ එනවා නම් මාගේ කාර්යාලය පැත්තට විසි වෙන ලෙසද මතක් කර සිටිමි. ගෙදර පාවිච්චියට තේකොල ටික් රැගෙන යාමට හැකි බවත් මතක් කරමි.
දොර දෙකේ ලේලන්ඩ් බස් එකකුත් තඩි M8 එන්ජිමකුත් ඕමන්ත සංචාරයේදී සංසන්දනය කරන්නට ගිය බව මතක් කරමි. දෙකම ඉන්දියාවෙන් නිසා එක සමාන යැයි හිතුවා වන්නට ඇත. ක්ලිනික් එකේ ලේලන්ඩ් එකක් හැප්පුනාට වැඩි අලාභයක් සිදු නොවන බව මාගේ මතයයි. බස් රථයට අලාභානි සිදු වීමට ඉඩකඩ වැඩිය.
කිඹුල් මස්සිනාගේ කමෙන්ටුවේ මූලිකම කරුණ ගැන අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි. (තව ටිකකින් මමත් මාගේ භාර්යාවත් මුගේ ඔෆිසිය ඉදිරිපසින් ගමන් කල යුතු නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි.)
කොල්ලුපිටි පැත්තේ එනවා නම්, මේ කෝච්චි පෙරේරාගේ ඔෆිස් එක ලගම ඈති තවත් ඔෆිසියකටද Pan Cake අරන් එන ලෙස ඉල්ලමි.....!! ඒ වෙනුවෙන්, කොල්ලුපිටියේ සිට මාලබේ දක්වා, නොමිලේ ගමන් පහසුකම් සලසා දිය හැක......

උඹ පීසා එකක් සාදන්නට ගොස් එයට අමු අමුවේ නිග්‍රහයක් කර තිබෙනු දුටුවෙමි ...![]()

මොකක්ද ඒ.....??මූ බෙලෙක් පියනක පීසා එකක් හදල තිබ්බ ... රොටියකුත් නෙමේ ... තලපෙකුත් නෙමේ .. යටින් ගහල තිබ්බ පීසා එකක් කියල අපිට තේරෙන්න ...![]()


යකෝ අවන් එකට දාන්න හරියන එකක් තිබුනේ නෑ......!! 

කොල්ලුපිටි පැත්තේ එනවා නම්, මේ කෝච්චි පෙරේරාගේ ඔෆිස් එක ලගම ඈති තවත් ඔෆිසියකටද Pan Cake අරන් එන ලෙස ඉල්ලමි.....!! ඒ වෙනුවෙන්, කොල්ලුපිටියේ සිට මාලබේ දක්වා, නොමිලේ ගමන් පහසුකම් සලසා දිය හැක......
![]()
![]()
ඔය ටෝක් දුන්නාට, කෝච්චි පෙරේරාද, Mrs පෙරේරාට බයය.....!!![]()
![]()
ප්‍රවාහන පහසුකම් අනවැසියැ. එ නිසා පෑන් කේක් ද ගෙන නොඑන්නේමි.....
දක්වා ඇති ලෙසට ප්‍රේමය ද, සාමයද, ආලය ද වඩවා ගෙන නිවසේ දීම සාදා ගෙන කාපල්ලා.....!!!
ප.ලි.
පිරිමි වර්ග දෙකක් ඇත්තේයැ. එක වර්ගයක් G-B යැ.(එ නම් ගෑනිට බය වර්ගය) අපි බහුතරයක් එම ගොඩේයැ.
දෙවැනි වර්ගය G-G-B යැ -එනම් ගෑණිට ගූ බය වර්ගය. එවැන්නෝ හිදිත් නම් මෙය නොසළකා හරිත්වා....!!!!
හෙට කෙසේ හෝ හදමි..... හෙට ඩෙන්ටල් එකේ සිටින්නේ නම්, ඔය පැත්තේ ඒමට අවශයය.....

![]()
හෙට කෙසේ හෝ හදමි..... හෙට ඩෙන්ටල් එකේ සිටින්නේ නම්, ඔය පැත්තේ ඒමට අවශයය.....
![]()
![]()
හෙට පොහෝ දින බැවින් සහෝ මම සිල් ගනිමි......
එනිසා සායනය ක්ලෝස්ඩ් යැ.........
හැබැයි රජෝ අනිද්දට ෆෝරම් එක පැත්තේ එන්න එපා ෆොටෝ එකක් නම් නැතුව.......!!!
එසේ නම් අද හවසට ඒමට උත්සාහ කරමි......
අපෝ..... නැවත කෑම ෆොටෝ නම් නොදාමි.....
මේ එකක් දා මුන් කියන ඒවා අසා, කාලා නිකන් ඉන්න බැරිය.....!! 
ගිනි කුකුළා;11319527 said:නියමයි. හැනදැවට තේමෙසයට නියම කෑමක්.සිරාවට මට ඔබ තුමාගේ පරන එවා මගහැරෙන්න ඇති.දිගටම දාන්න..12 කියන්නේ හුග්ක මිස් වෙලා මට....ඔකේ සිංහල සංසකරනයත් දාන්න යළුවා "ලැවරියා" එක ටිකක් අමාරුයි..
පුත්තලං බූරුවෙක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අවුරුදු 4-5ක් විතර.
කිඹුළට වයස අවුරුදු 37ක්.......!!!!
උත්තරය හම්බ වුණාද?![]()

හරි තොප්පිය දාගෙන වගේ 

හරි තොප්පිය දාගෙන වගේ
![]()

එසේ නම් අද හවසට ඒමට උත්සාහ කරමි......
අපෝ..... නැවත කෑම ෆොටෝ නම් නොදාමි.....
මේ එකක් දා මුන් කියන ඒවා අසා, කාලා නිකන් ඉන්න බැරිය.....!!
![]()

එල එල බස් අයියා..මමත් අද හවස් කොරේ ඔය කිඹුලගේ පොට් එකට සෙට් වෙන්න තමයි හිතන් ඉන්නෙ..
) ෆැබ් එකේ කේක් කන්න.. 

තොට පරය චර්ට් එක ගහන්න කියල දෙන්න බැ.වෙලාව නල්ලූ මෙතන ඇවිල්ල බයිලා ගහන්න පුළුවන්..![]()

