කටවුට්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා හොරාගේ කටවුට් එකක් ගෙදර ඉස්සරහා ගහලා ඒක ගලවලා දාන්න කිව්වා කියලා රෑ වෙලා ප්‍රාදේශීය සභා කැබ් එකෙන් ඇවිත් ඒ මිනිස්සුන්ට ගහන්න පුළුවන් නං රටේ නීතිය බල්ලට ගිහින්. කෝ යකෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදේ? මම නං මුන් එක්ක මරාගෙන මැරෙනවා.හැමෝම එකතු වෙලා මේ බල්ලෝ ටික එළවලා දාමු. අලුත් හැමෝටම ගරුකරන විනය ගරුක සමාජයක් ලංකාවක් හදමු. මේ බල්ලෝ එලවමු.:growl::growl::growl:
     
    Nov 24, 2014
    789
    64
    0
    බල්ල කටවුට් එක ගහන්න දුන්නැති එකයි. උට ගහල මදි මරන්න තිබ්බෙ. රට බේරල දුන්නු ජනාදිපතිතුමාගෙ කටවුට් එකක් මිදුලෙ ගහගත්ත කියල ඇගෙන් කෑල්ලක් යනව වගේ. රට ගැන හැගීමක් නැති කාලකන්නි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බල්ල කටවුට් එක ගහන්න දුන්නැති එකයි. උට ගහල මදි මරන්න තිබ්බෙ. රට බේරල දුන්නු ජනාදිපතිතුමාගෙ කටවුට් එකක් මිදුලෙ ගහගත්ත කියල ඇගෙන් කෑල්ලක් යනව වගේ. රට ගැන හැගීමක් නැති කාලකන්නි.

    :)
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1509986_10152813240941259_4555778705851758665_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බල්ල කටවුට් එක ගහන්න දුන්නැති එකයි. උට ගහල මදි මරන්න තිබ්බෙ. රට බේරල දුන්නු ජනාදිපතිතුමාගෙ කටවුට් එකක් මිදුලෙ ගහගත්ත කියල ඇගෙන් කෑල්ලක් යනව වගේ. රට ගැන හැගීමක් නැති කාලකන්නි.

    මම හොරාගේ කටවුට් එක ගැන කිව්වේ මෙන්න මු එක අපේ ජනාධිපතිලු හොරා. හූ හූ හූ.

    මම බොක දාන්නෙත් උඹේ මහා හොරාගේ කටවුට් එකක් උඩ. එලට බඩු යනවා උට්ටෝ
    :P
     
    Nov 24, 2014
    789
    64
    0
    මම හොරාගේ කටවුට් එක ගැන කිව්වේ මෙන්න මු එක අපේ ජනාධිපතිලු හොරා. හූ හූ හූ.

    මම බොක දාන්නෙත් උඹේ මහා හොරාගේ කටවුට් එකක් උඩ. එලට බඩු යනවා උට්ටෝ
    :P

    සිරිපාලයට චන්දෙ දෙන්නෙ හරියට කතා කරන්නවත් දන්නෙ නැති චාරයක් කියල නාමයක් ගෑවිලාවත් නැති කාලකන්නි කියල පෙන්නල දුන්නට ඔබතුමාට ස්තූතියි.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බල්ල කටවුට් එක ගහන්න දුන්නැති එකයි. උට ගහල මදි මරන්න තිබ්බෙ. රට බේරල දුන්නු ජනාදිපතිතුමාගෙ කටවුට් එකක් මිදුලෙ ගහගත්ත කියල ඇගෙන් කෑල්ලක් යනව වගේ. රට ගැන හැගීමක් නැති කාලකන්නි.

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    පොස්ටරයක් ගැහුවට මැරෙන්ඩ ඔනෙද බන් රට කොටින්ගෙන් බෙරාගත්තු ජනාදිපති තුමාගෙ බැනර් එකක් ගැහුවට තරහාගියා.. ඔක ගැලෙව්වා කියලා මොනවද හම්බුනෙ. අනික කතා කරන්ඩ ඉගෙන ඉදහල්ලා හොරා කි‍යන්ඩ දැක්කද හොරකන් කරනව ජානාදිපති තුමා. බොරුවට චොදනා කරනවා. හෙතුවක් නැතුව.රටට සාමෙ ගෙනාවටද බන් හොරා කියන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බල්ල කටවුට් එක ගහන්න දුන්නැති එකයි. උට ගහල මදි මරන්න තිබ්බෙ. රට බේරල දුන්නු ජනාදිපතිතුමාගෙ කටවුට් එකක් මිදුලෙ ගහගත්ත කියල ඇගෙන් කෑල්ලක් යනව වගේ. රට ගැන හැගීමක් නැති කාලකන්නි.

    මම ඔය පොස්ට් එකට ඉස්මයිලි එක දැම්මට මට නෙගටිවෙ රෙප් දීල විතොවුට් නේම්.

    ඒ වඩෙ කරපු කෙනාගෙ මනසේ තියෙන්නෙ තමා තරම් දේශපලන මතය ජීර්නය වු කෙනෙක් නොමැති ලෙසයි. නමුත් ඔබ වැරදිය. ඔබ දරන මතයම ඔබට වඩා හොඳින් සමාජයට කියන කෙනෙක් විය නොහකිඩ මම? :rolleyes:

    පලමුව අන් මත ඉවසන්න පුරුදු වන්න. ඊටත් ප්‍රතම අන් අයගෙ මතය දැනගන්න. ස්මයිලි එකකින් අන් අය මත දැනගත නොහැක.

    2cf9sgp.jpg