කටහඬ පිළිබඳ ප්‍රශ්නයක්?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,059
    34,582
    113
    මං කතා කරද්දි ගොඩක් අය (ඇහුනේ නෑතුව) ඈ ගානවා නේ.
    ඇහෙන්න හයියෙන් කතා කළොත් සද්දේ වැඩියෙන් පිටවෙනවා.
    එතකොට අදාල පුද්ගලයට අමතරව අනිත් එවුනුත් බලනවා උස් හඬින් කතා කරන්නේ මොකක් හරි ආගියුමන්ට් එකක්ද ගියලා.

    මීඩියම් ලෙවල් එකෙන් කතා කරන්නේ කොහොමද බං?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා. කන සම්බන්ධව අවුලක් තියෙනවා ද? ඇහෙන එක අඩුවක් වගේ? නැත්තං උගුරේ අවුලක් තියෙනවා ද?

    මට නම් උගුර කන නාස අවුල් තමයි ඕකට හේතුව.