කට්ටඩි ආතල්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    අපේ පැත්තෙ ගෙදරකට කට්ටඩියෙක් ආවා මොකක් හරි තොවිල් පවිල් වැඩක් කරන්න.
    වැඩේට කුකුලෙකුත් ගෙනැත් තිබුණා. මූ ගෙදර අයට කියලා දවස් දෙකක් තුනක් ඇතුලත කුකුලා මැරුණොත් වැඩේ බරපතලයි තව ලොකු තොවිලයක් කරන්න ඕන කියලා. ගෙදර උනුත් හා කියල හිටිය ලු. එදා හැන්දෑවෙ කුකුලා ඉන්න පැත්තෙන් මොකද්ද පොරයක සද්දයක් වගේ ඇහිලා. බලනකොට මල් ගස් අස්සෙ මූ හැංගිලා මොකද්ද බරපතල වැඩක්. ගෙදර අය හොරෙන් ළං වෙලා බලනකොට දැකල මූ අර කුකුලාගෙ පුක මහනව.
    වටේ ම ගෙවල් වල උන් ටික එකතු වෙලා ඌටයි උගේ ආවතේවකාරයොන්ටයි ඉස්පිරිතාලෙ ලගින්න ම ගැහුවා😂 තාම මතකයි අමො අමො ගාගා උන් ටික වැටි වැටි දිව්ව හැටි.

    අපේ ඥාති කෙනෙක්ගෙ ගෙදරකට ආවා කට්ටඩි පොරක් මුගේ ළග කුල්ලක් තිබුණා. ඌ එක පැත්තකින් අල්ලගෙන ගෙදර කෙනෙකුට අනිත් පැත්තෙන් අල්ල ගන්න කියල කැමති ප්‍රශ්නයක් අහන්න කියනවා. කුල්ල දකුණට කැරකුණා නම් ඔව් වමට කැරකුණා නම් නෑ කියල තමයි උත්තර ගන්නෙ. මම ඕව සතපහකට විශ්වාස කරන්නෑ. මට ඕන උනේ කැරකෙන විදිය දැන ගන්න. මාත් ඒක ඇල්ලුව. මම හිතුවෙ මූ මොකක් හරි කට්ටකමක් කරනව ඇති කියල. එකපාරට කුල්ල උඩ පැනල කැරකෙනවා. ඌ මොකද කරේ කියල මට අල්ලගන්න බැරි උණා. දන්න එකෙක් කියපන් ඒක කරන්නෙ කොහොමද කියල. මොකක් උණත් එතනත් හොරයක් තියෙනවා.

    ඕව තමයි කට්ටඩියො දේවාලකාරයො කරන්නෙ. මිනිස්සු අහු වෙනවා. කුකුලගෙ පුක මහන්න ගිය එක අහු උනේ නැත්නම් තාම අරුන් තොවිල් පස්සෙ යනවා.😂
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    අපේ ඥාති කෙනෙක්ගෙ ගෙදරකට ආවා කට්ටඩි පොරක් මුගේ ළග කුල්ලක් තිබුණා. ඌ එක පැත්තකින් අල්ලගෙන ගෙදර කෙනෙකුට අනිත් පැත්තෙන් අල්ල ගන්න කියල කැමති ප්‍රශ්නයක් අහන්න කියනවා. කුල්ල දකුණට කැරකුණා නම් ඔව් වමට කැරකුණා නම් නෑ කියල තමයි උත්තර ගන්නෙ. මම ඕව සතපහකට විශ්වාස කරන්නෑ. මට ඕන උනේ කැරකෙන විදිය දැන ගන්න. මාත් ඒක ඇල්ලුව. මම හිතුවෙ මූ මොකක් හරි කට්ටකමක් කරනව ඇති කියල. එකපාරට කුල්ල උඩ පැනල කැරකෙනවා. ඌ මොකද කරේ කියල මට අල්ලගන්න බැරි උණා. දන්න එකෙක් කියපන් ඒක කරන්නෙ කොහොමද කියල

    කුකුළාගේ පුක මහන හැටි නම් දන්නෙ නෑ ඒත් කුල්ල නටන වෙලාවේ වීඩියෝ එකක් කරගත්තේ නැද්ද
     
    • Like
    Reactions: Naughtykolla48

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කුකුළාගේ පුක මහන හැටි නම් දන්නෙ නෑ ඒත් කුල්ල නටන වෙලාවේ වීඩියෝ එකක් කරගත්තේ නැද්ද
    නෑ දැන් අවුරුදු 15 කට විතර කලින් ඒක උනේ

    ude pandara yaka awusanna epa ban
    අනේ නිකං පුක නොදී පලයන් පක්ෂ විපක්ෂ දේශපාලන ගූ හැලි ටික ඉග්නෝ කරලා ගොඩක් කල්. ඉග්නෝ කරපු රිප්ලයි එක මොකද්ද බලනකොට දැක්කෙ. 🤮
    ------ Post added on Jul 24, 2022 at 5:58 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ නිකං පුක නොදී පලයන් පක්ෂ විපක්ෂ දේශපාලන ගූ හැලි ටික ඉග්නෝ කරලා ගොඩක් කල්. ඉග්නෝ කරපු රිප්ලයි එක මොකද්ද බලනකොට දැක්කෙ. 🤮

    hithuwa udenma puka maha gaththu madamulana ballek buraddima
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    කුල්ල කරකැවීම(හුත්ත කරකැවීම)- කුල්ලෙ ඉදිරි දාරයට දෙපස කොක්කක් සහිතව කුල්ලේ හරි මැදින් V අකුර හැඩයට කම්බියක් ගැට ගැසිය යුතුයි. ඉන්පසු අකුර හැඩැති කම්බියේ එක කම්බි කූරක් ගුරුන්නාන්සේගෙ දබර ඇඟිල්ලේ හෝ ඔහුගේ පයිය නග්ගා ටොපාගේ එල්ලා තැබිය යුතුයි. අනෙක් කම්බි කූර ගෙදර ඉන්න දාර පොන්නයෙකුගේ දබර ඇඟිල්ලේ එල්ලා තැබිය යුත්යි. මෙහි එක් එක් කම්බි කූර මත ඇති කරන ඉහළ හෝ පහළ තෙරපුම මත කුල්ල කරකැවෙන දිශාව තීරණය වෙයි. වම් පැත්තට කරකැවීමට අවශ්‍යය නම් දකුණු කම්බියේ ඉහළට ලබා දෙන තෙරපුම මදක් අඩු කරන්න. එවිට වම් කම්බියෙන් උසුලා සිටින බර වැඩිවී වමට කරකැවෙයි. බල ඝූර්ණයද නැත්තන් බල යුග්මද කොහෙද කියල කියනවා. physics දන්න කෙනෙක් අපිට කරුණා කරල කියල දෙන්න.
    1658626103667.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අපේ පැත්තෙ ගෙදරකට කට්ටඩියෙක් ආවා මොකක් හරි තොවිල් පවිල් වැඩක් කරන්න.
    වැඩේට කුකුලෙකුත් ගෙනැත් තිබුණා. මූ ගෙදර අයට කියලා දවස් දෙකක් තුනක් ඇතුලත කුකුලා මැරුණොත් වැඩේ බරපතලයි තව ලොකු තොවිලයක් කරන්න ඕන කියලා. ගෙදර උනුත් හා කියල හිටිය ලු. එදා හැන්දෑවෙ කුකුලා ඉන්න පැත්තෙන් මොකද්ද පොරයක සද්දයක් වගේ ඇහිලා. බලනකොට මල් ගස් අස්සෙ මූ හැංගිලා මොකද්ද බරපතල වැඩක්. ගෙදර අය හොරෙන් ළං වෙලා බලනකොට දැකල මූ අර කුකුලාගෙ පුක මහනව.
    වටේ ම ගෙවල් වල උන් ටික එකතු වෙලා ඌටයි උගේ ආවතේවකාරයොන්ටයි ඉස්පිරිතාලෙ ලගින්න ම ගැහුවා😂 තාම මතකයි අමො අමො ගාගා උන් ටික වැටි වැටි දිව්ව හැටි.

    අපේ ඥාති කෙනෙක්ගෙ ගෙදරකට ආවා කට්ටඩි පොරක් මුගේ ළග කුල්ලක් තිබුණා. ඌ එක පැත්තකින් අල්ලගෙන ගෙදර කෙනෙකුට අනිත් පැත්තෙන් අල්ල ගන්න කියල කැමති ප්‍රශ්නයක් අහන්න කියනවා. කුල්ල දකුණට කැරකුණා නම් ඔව් වමට කැරකුණා නම් නෑ කියල තමයි උත්තර ගන්නෙ. මම ඕව සතපහකට විශ්වාස කරන්නෑ. මට ඕන උනේ කැරකෙන විදිය දැන ගන්න. මාත් ඒක ඇල්ලුව. මම හිතුවෙ මූ මොකක් හරි කට්ටකමක් කරනව ඇති කියල. එකපාරට කුල්ල උඩ පැනල කැරකෙනවා. ඌ මොකද කරේ කියල මට අල්ලගන්න බැරි උණා. දන්න එකෙක් කියපන් ඒක කරන්නෙ කොහොමද කියල. මොකක් උණත් එතනත් හොරයක් තියෙනවා.

    ඕව තමයි කට්ටඩියො දේවාලකාරයො කරන්නෙ. මිනිස්සු අහු වෙනවා. කුකුලගෙ පුක මහන්න ගිය එක අහු උනේ නැත්නම් තාම අරුන් තොවිල් පස්සෙ යනවා.😂
    Lawyers karoyo wagema thamai
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කුල්ල කරකැවීම(හුත්ත කරකැවීම)- කුල්ලෙ ඉදිරි දාරයට දෙපස කොක්කක් සහිතව කුල්ලේ හරි මැදින් V අකුර හැඩයට කම්බියක් ගැට ගැසිය යුතුයි. ඉන්පසු අකුර හැඩැති කම්බියේ එක කම්බි කූරක් ගුරුන්නාන්සේගෙ දබර ඇඟිල්ලේ හෝ ඔහුගේ පයිය නග්ගා ටොපාගේ එල්ලා තැබිය යුතුයි. අනෙක් කම්බි කූර ගෙදර ඉන්න දාර පොන්නයෙකුගේ දබර ඇඟිල්ලේ එල්ලා තැබිය යුත්යි. මෙහි එක් එක් කම්බි කූර මත ඇති කරන ඉහළ හෝ පහළ තෙරපුම මත කුල්ල කරකැවෙන දිශාව තීරණය වෙයි. වම් පැත්තට කරකැවීමට අවශ්‍යය නම් දකුණු කම්බියේ ඉහළට ලබා දෙන තෙරපුම මදක් අඩු කරන්න. එවිට වම් කම්බියෙන් උසුලා සිටින බර වැඩිවී වමට කරකැවෙයි. බල ඝූර්ණයද නැත්තන් බල යුග්මද කොහෙද කියල කියනවා. physics දන්න කෙනෙක් අපිට කරුණා කරල කියල දෙන්න.
    View attachment 179424
    😂 හරි හරි තේරුණා.
    ඔහොම නෙමෙයි ඒ කුල්ල තිබුණෙ. ඒක අල්ල ගන්න තිබුණෙ කුල්ලෙ දාරෙ දෙපැත්තෙන්.

    Ithin ban uta thibbane kalinma kukulage puka mahagena enna
    U harakekne.
    ඌ නෙමෙයි කුකුලා ගේන්න ඇත්තෙ. ගෙදර මිනිස්සු තමයි ඌට ඕන බඩු සපයන්න ඕන තොවිල් වල දී.
    ------ Post added on Jul 24, 2022 at 10:32 AM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,855
    4,183
    113
    අපේ ගෙවල් ගාව ගුරෙක් ඉන්නවා මූ ගුරුකම කරන වෙලාවට මිනිස්සුන්ට පේන්න මිනිස්සු ඉස්සරහ තැඹිලි ගෙඩි දහයක් ඔලුවට ගහලා පලලා පෙන්නනවා .ඕකට ගන්නෙ ටිකක් දලු තැඹිලි මොකද නැත්තං ගහපුවම පැලෙන්නෙ නෑනේ .මිනිහගෙ ගෝලයා තමයි තැඹිලි හොයන්ඩ යන්නේ .එදා දළු තැඹිලි හෙව්වට දළු තැබිණි තිබිලා නෑ පස්සේ අර ටිකක් පොල් වගේ වෙන්න තියෙන තැඹිලි එළි 10ක් අරන් ගිහිල්ලා තියනවා .අරූ ගුරුකම වෙලාවේ දැන් පටන් ගත්තලු ගහන්න ඔළුවට .ඔලුව පැලිලා ඉස්පිරිතාලෙ .අපේ ගෙවල් ළඟ හින්දා මාත් ගියා නිකන් බලන්න .මැහුම් දහතුනක් දාලා .
     
    කීයක් ඔළුවට ගහගෙන ද😂

    හපෝ දකුණෙද
    නෑ ගම්පහ කට්ටඩිය නම් දකුණෙ ද දන්නෑ.
    ------ Post added on Jul 24, 2022 at 1:41 PM
     
    • Like
    Reactions: NRTG and PHBhagya