කට්ටව බෑන් කරපු එක සාදාරනද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    RePost බුවා;13535434 said:
    එහෙම කිසි දෙයක් අපි හිතන්නේ නෑ අයියේ... කොහොම හරි කට්ටව අයේ ඉක්මනට සෙට් කර ගන්නවානම් හොදයි....

    :dull: දවස් 3 කට නැත්නම් සතියකට පලවෙනි පාර බැන් කරන්නෙ:dull:
    හම්ම්ම්ම්ම්ම්.......
    මේකා ගොනා කියලා මරන්න ඈ ගයාන් අයියේ..
    උබ කියල දුන්න එව්වගෙන් අපි හැදුනා
    කොහෙද මූට අර RCCCC ය කියලත් අහල නැහැනේ
    :growl::growl::growl::growl:
    අහින්සක හරකෙන් මූ නම්
    :(:(:(

    ඔව් ඔව් මමත් මුල් පොස්ට් දෙක නොදැන දැම්මෙ මොකද වෙනදා රෙඩියො එකට යන විදියටම ගිය නිසා පස්සෙ දැක්කෙ වෙන මගුලක් කියලා ඔව් බන් අපි දෙන්නාම කිවුව උ කනකට ගත්තෙ නැහැ දැන් ඉතින් ලිද
    පිස්සු හැදෙයි...
    ගයාන් අයියා කෙලින් කියන එක කියන බුවා
    කිසි අවුලකට නෙමෙයි කියන්නේ..
    :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    you ban him on a forum doesn't mean the end of life :lol:

    u talkin as if he's dead :eek:

    grow up dude

    he knows how to create a different ID , if he really needs to drag his sorry ass here
    so let him deal with his own shyt :lol:

    i knw that it is not hard as dead bro, but the thing is i think he should have a second chance,,,,
    because if scuruv can be in the elakiri for 5 yrs, why katta cannot.....
    that's hat im jst asking......
    in personally i have no matter if katta ill be in elakiri or not.....
    but the thing is we should gave him another chance......
    and also as im informed , (i don't know whether it is true or false) he toldl everybody that it is a fake at last.......
    finally i just want show is KATTA SHOULD HAVE A SECOND CHANCE......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උ ඔන කමින් බැන් උනෙ අනික එ ත්‍රෙඩ් එකෙ පිටු 15/18ක් යනකම් උට නොතෙරුනෙ කොහොම්ද උ කරන්නෙ වරදක් කියලා ඉල්ලම් උකෙ මායිට් ගාත්තාම උබ හෙදුවාට වැඩ්ක් නැහැ උගෙ වරද
    අපි කිවුවාට පස්සෙවත් උ එකෙන් අයින් උනෙ නැහැ ටින්ටින් ට කියලා ත්‍රෙඩ් එක වහලා දැම්මෙ නැහැ
    එ කියන්නෙ ඔන කමින් කරෙ බැන් කරපු එකෙ කිසි වරදක් නැහැ
    ගයියෝ මොකක්ද බං වුනේ..:eek::eek: ලින්ක් එකක්වත් දාපන්කෝ...:dull::dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    muuta thada wela tiyena hati....:lol::lol::lol::rofl::rofl:
    uba uge thathada??:lol::lol:

    එව්වා ගැන මෙතන කතා කරලා වැඩක් නෑ

    උගේ පීතෲත්වය ගැන මමයි ඒ දරුවගේ අම්මයි කතා කරලා ගොඩක් කල්

    තෝ මීහරකා වගේ නොදන්න එව්වට කට නොදා හිටපං උලමා :frown:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පිස්සු හැදෙයි...
    ගයාන් අයියා කෙලින් කියන එක කියන බුවා
    කිසි අවුලකට නෙමෙයි කියන්නේ..

    අනිවා.... මාත් දැකලා තියෙනවා ගයාන් අයියා වෙන ත්‍රේඩ් වලත් කෙලින් කතා කරනවා.......
    :):):):):)
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    එව්වා ගැන මෙතන කතා කරලා වැඩක් නෑ

    උගේ පීතෲත්වය ගැන මමයි ඒ දරුවගේ අම්මයි කතා කරලා ගොඩක් කල්

    තෝ මීහරකා වගේ නොදන්න එව්වට කට නොදා හිටපං උලමා :frown:

    thone yako ponnaya wage methana kata danne..man danne mata ona de:rofl::rofl:
    tho gihin dan budiya ganin ponnaya:lol::lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    RePost බුවා;13535522 said:
    i knw that it is not hard as dead bro, but the thing is i think he should have a second chance,,,,
    because if scuruv can be in the elakiri for 5 yrs, why katta cannot.....
    that's hat im jst asking......
    in personally i have no matter if katta ill be in elakiri or not.....
    but the thing is we should gave him another chance......
    and also as im informed , (i don't know whether it is true or false) he toldl everybody that it is a fake at last.......
    finally i just want show is KATTA SHOULD HAVE A SECOND CHANCE......

    why does Malaka gets to walk out of jail "cleared of all charges"
    why does Duminds can wipe out everything by saying "මට මතක නෑ"

    :lol:

    the world isn't fair

    nor is Elakiri , understand and prevail

    I've been banned , never made such a drama out of it

    u r talking of equality in a country where it DOESN'T exist !
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    RePost බුවා;13535561 said:
    අනිවා.... මාත් දැකලා තියෙනවා ගයාන් අයියා වෙන ත්‍රේඩ් වලත් කෙලින් කතා කරනවා.......
    :):):):):)
    ගයියා කොහොමත් කෙලින් තමා...:yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    thone yako ponnaya wage methana kata danne..man danne mata ona de:rofl::rofl:
    tho gihin dan budiya ganin ponnaya:lol::lol::lol:

    උඹ දන්න එකම නරක වචනේ පොන්නයද ?? :lol::lol:

    දන්න කාලේ ඉදං උඹට ඇහුනු එකම වචනේ ඒකද ?
    41581_323658721006724_1385399102_q.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හිතන්න එපා මම කට්ටා එක්ක තරහට කියනවා කියලා.. එහෙම නෑ.. ඌ මගේ බුදු ෆිට් එකක්.. ඊයෙ ඌ ඔය බූරු වැඩේ කරද්දි ගොඩක් අය කියලා තියෙනවා දැන්වත් ඔය වැඩේ නවත්තපන් කියලා.. ඒත් ඌ ඒ කිසිම දෙයක් අහන්නෙ නැතුව වැඩේ දිගටම කරගෙන ගිහින්..:growl: අවුලක් වෙන එකක් නෑ.. දවස් දෙක තුනකට වගේනේ මුල් සැරේ.. ආයෙම මෝඩ වැඩ නොකරන්න පුංචි පාඩමක් උගන්වන්නෙ..:) කට්ටා මල්ලි දැන දැනනේ ඉල්ලගෙන කාලා තියෙන්නෙ.. දවසක් මට මතකයි GT අයියා කිව්වා බෑන් කරද්දි දැනුම් දෙන්නෙ නැහැයි කියලා..

    Scurvy කියන එකා කවුද කියලා කියන්න නම් මම දන්නෙ නැහැ.. ඒත් ඒ යකා කියන කුණුහරුප වල හැටියට වෙන මෙම්බර් කෙනෙක් නම් මෙලහකටත් බැන් කරලා.. ඌව බෑන් නොකර ඉන්න මොකක් හරි හේතුවක් ඇති..:growl: ඌ හොද වචනයක් ටයිප් කරන්නෙ බොහොම කලාතුරකින්.. අනිත් හැම වචනෙම කුණුහරුප..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    admin and gang eka maha ponna huththala tikak, mama eka dawasak dekka ara scurvy kiyana eka lejja nethuwa uu heluwen shoot karapu video ekak dala thiyanawa, eewata mokuth karanne ne, hebeh wena ekak podi deyak kalath ethi ban karanna.maha hukana neethiyak thiyenne. hehe.. heta wenakota mawath ban karala thiyey..
     
    :):):):)
    eka athakin kattatath hoda wade.....

    admin and gang eka maha ponna huththala tikak, mama eka dawasak dekka ara scurvy kiyana eka lejja nethuwa uu heluwen shoot karapu video ekak dala thiyanawa, eewata mokuth karanne ne, hebeh wena ekak podi deyak kalath ethi ban karanna.maha hukana neethiyak thiyenne. hehe.. heta wenakota mawath ban karala thiyey..

    adminlata ehema kiyanna epaa machan.... un nisai api mehema inne......

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අන්තිම නිගමනය........
    කට්ට කරපු වැඩේට උට දවස් දෙකක විතර දඩුවමක් දුන්නට කමක් නෑ.....
    එතකොට පාඩමක් ඉගෙන ගනිවි.....
    හැබැයි ඌව දිගටම බෑන් කලොත් ඒක අසාදාරනයි.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගයියා කොහොමත් කෙලින් තමා...:yes::yes:
    ගයියගෙ මූණට ඔහොම කියන්න එපා.. ඕකා ඒපාර අඩි ගණන් උඩින් යන්න ගන්නවා..:rofl: ඕකගෙ මොකක්ද එකක් නගින්නෙ නෑ කියලා මේ ළඟදි බෙහෙත් අරන් සනීප කරගත්තෙ.. ඒ බෙහෙත් වලට ඒක නැග්ගා නැග්ගමලු දැන් බහින්නෙ නෑලු..:sorry: පව් බං ඌ.. :nerd:

    admin and gang eka maha ponna huththala tikak, mama eka dawasak dekka ara scurvy kiyana eka lejja nethuwa uu heluwen shoot karapu video ekak dala thiyanawa, eewata mokuth karanne ne, hebeh wena ekak podi deyak kalath ethi ban karanna.maha hukana neethiyak thiyenne. hehe.. heta wenakota mawath ban karala thiyey..

    ඇඩ්මින්ට එහෙම කතා කරන්න එපා මචෝ.. කොහොම උනත් අපි මේ විදියට හරි ආතල් එක්ක අරගෙන ඉන්නෙ ඌ නිසා.. අනිත් එක මේක උගේ සයිට් එකනේ.. අපි මේකට සතයක්වත් වියදම් කරන්නෙ නැහැනේ.. අනික එයා අපිව බලෙන් මේකට ගෙන්න ගන්නෙත් නැහැනේ.. එහෙම එකේ අපිට එයාට වචනයක්වත් කියන්න අයිතියක් නැහැ.. උඹ කියන දේ ගැන කතා කලොත් ඉතින් අසාධාරණයි තමා.. මමත් ඇඩ්මින්ට ඒ ලින්ක් එක දුන්නා.. ඒත් ගාණකටවත් අරගෙන තිබුණෙ නැහැ.. සමහර විට එයා මේ සයිට් එකේ මොඩ් කෙනෙක් වෙන්නත් පුළුවන්.. කොහොම උනත් හැම කෙනෙකුටම එක විදියට සලකනවා නම් ගොඩක් හොඳයි..