ඇඩ්මින්ට එහෙම කතා කරන්න එපා මචෝ.. කොහොම උනත් අපි මේ විදියට හරි ආතල් එක්ක අරගෙන ඉන්නෙ ඌ නිසා.. අනිත් එක මේක උගේ සයිට් එකනේ.. අපි මේකට සතයක්වත් වියදම් කරන්නෙ නැහැනේ.. අනික එයා අපිව බලෙන් මේකට ගෙන්න ගන්නෙත් නැහැනේ.. එහෙම එකේ අපිට එයාට වචනයක්වත් කියන්න අයිතියක් නැහැ.. උඹ කියන දේ ගැන කතා කලොත් ඉතින් අසාධාරණයි තමා.. මමත් ඇඩ්මින්ට ඒ ලින්ක් එක දුන්නා.. ඒත් ගාණකටවත් අරගෙන තිබුණෙ නැහැ.. සමහර විට එයා මේ සයිට් එකේ මොඩ් කෙනෙක් වෙන්නත් පුළුවන්.. කොහොම උනත් හැම කෙනෙකුටම එක විදියට සලකනවා නම් ගොඩක් හොඳයි..
මොකො කට්ටා කලෙනෙදකින් මම එන්නෙම ආතල් ඉවරඋනාම
ගොඩක් අය කියන විදියට නම් ඌ ඉල්ලන් කාල
![]()

ඔය රීපෝස්ට් බුවාටයි මම කියන්නේ
උඹත් නිකන් ඉල්ලන් කන්න යන්නැතුව ඉඳපන් බන්..
පැත්තකට වෙලා.... අන්තිමට අනුන්න්ට හොඳ කරන්න ගිහින් උඹත් බෑන් වෙයි..
හුටාඌ ඊයෙ රේඩියෝ එකෙන් ආතල් අරගෙන..
මොනාද කියලා තියෙන්නෙ වැඩෙ දරුනුවටම යන්න ඇති
නැත්නම් බෑන් කරන්නෙ නැ නෙ
මේ එකෙ නැවත විකාශයක් එහෙම තියෙන එකක් නැනෙ
හුටාමොනාද කියලා තියෙන්නෙ වැඩෙ දරුනුවටම යන්න ඇති
නැත්නම් බෑන් කරන්නෙ නැ නෙ
මේ එකෙ නැවත විකාශයක් එහෙම තියෙන එකක් නැනෙ
හුටාමොනාද කියලා තියෙන්නෙ වැඩෙ දරුනුවටම යන්න ඇති
නැත්නම් බෑන් කරන්නෙ නැ නෙ
මේ එකෙ නැවත විකාශයක් එහෙම තියෙන එකක් නැනෙ
RePost බුවා;13535769 said:ඌ තනියම radio එකක් කරලා.....








RePost බුවා;13535781 said:නැ නෑ, නැවත විකාශය නෑ.......
ඉන්න ලින්ක් එක දෙන්නම්........
මොන උනත් ඉල්ලං කැමක් තමයි
හුටා මූ ආතල් එකක් නෙ දෙන්න ගිහින් තියෙන්නෙමොන උනත් ඉල්ලං කැමක් තමයි
![]()






ehema newei ban...uba dannawane weerayo wenna dagalan un kunuharapa kiyala..
un gena mama kiwwe...![]()


unban වෙයි ඉක්මනට..
ek radio section එකේ නිකං මෙම්බර්ස් ලට thread දාන්න බැරි කරානම් ඉවරනෙ ඉතිං..
අච්චර පජාත වීඩියෝ එකක් දැම්ම ස්කර්වී තාම හොදින් ඉන්නවා
යකෝ දවසක බෑන් කරපියකො ඒ කිකිළිව ආසාවට..
![]()


හි හි
ඇඩ්මින් දැක්කේ එලකිරි එකේ කශ්ටියව අන්දපු සීන් එකක් හැටියට මොකද ගොඩක් අය රියල් සීන් එකක් වගේ ඇවිලා තියනවා
අපි කට්ටව දන්නවා,
ඒ හින්ද ඌ කරේ ආතල් වැඩක් කියල අපි දන්නවා
උබ ආය මොන නමකින් ආවත් අපි උබව එදා වගේම සෙට් කර ගන්නවා
කොටු තිබ්බා නැතා
රෙප් තිබ්බ නැතා ලොවෙත් සෙට් කර ගන්නවා
අනිව උබට ප්රොෆ්යිල් එක හම්බෙයි කට්ටෝ.
බය නොවී ඉදපන්z රත්තරනේ..
ජයෙන් ජය මචන්z