කට්ටව බෑන් කරපු එක සාදාරනද?

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    කට්ටා කොහොම උනත් එළ කොල්ලා.මම කට්ටව බෑන් කරපු එකට නම් එකඟ නෑ.මේක දවසක දෙකක බෑන් එකක් නම් කමක් නැත
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    වෙලා තියෙන දේ ගැන දුකයි ඇත්තටම. එත් කට්ටා මේකෙන් හරි පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි..
     

    Blue Diamond

    Banned
    May 17, 2012
    138
    11
    0
    bump.gif