කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඕන... කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඕන... MCTS හෝ MCSE කරලා ප්රයෝජනයක් තියෙනවද? මං කියන්නේ ජොබ් 1ta apply කරද්දී ගොඩක් වැදගත් වෙනවද?