කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ..හනික එන්ඩෝ

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ..හනික එන්ඩෝ

    මචන්ලා මට වීඩියෝ ටිකක් හොයා ගන්න ඕනි ..මොනවද කිව්වොත් අපි අතීතයේ ඉඳලා පණවුඩ හුවමාරැ කර ගතිපු ක්‍රම ගැන..ඒ කියන්නේ දුම් ගැසීම මගින් පරවියො මගින් ඊතල වලින් වගේ..අන්න ඒවා තියන වීඩියෝ ටිකක් තමයි ඕනි..ලොකු උදව්වක් මචන්ලා...මොකටද කිව්වොත් මැයි 19 සන්නිවේදන දිනය නේ ඒකට පොඩි ඩොකියුමන්ටරියක් කරන්න යන්න හදන්නේ අපේ යාළුවෙක් ස්කෝලෙක..එහෙනම් මට උදව් කරනවා නේ ඔයාලා...:)