මචන්ලා ලොකු උදව්වක් ඕනි ගොඩ යන්ඩ
මේකයි මචන් කේස් එක, මගේ කෑල්ල දැනට කැම්පස් එකක 3rd year ඉන්නේ... එයාට පොඩ්ඩක් වියදම් කවර් කරගන්ඩ පාර්ට් ටයිම් එකක් කරන්ඩ බැලුවේ... එහෙම කියලා තව තැනක වැඩ කරන්ඩ අමාරුයි කැම්පස් එකේ වැඩ එක්කයි..කෙල්ලෙක්නෙ අනික
කල්පනා කලේ e-money පැත්තට බහින්ඩ.ඉස්සරනම් ඔය ඇඩ් ක්ලික් කරලා එහෙම පදිරි උනා..ඒකෙන් මට වැඩේ එපා උනා..එහෙම නැතුව ටිකක් මහන්සි වෙලා කීයක් හරි ගොඩ දාගන්ඩ ක්රමයක් කියනවද emoney වලින්.... කෙල්ලගෙ කඩ්ඩ එහෙම ඕකෙ... BA (business analysis) පැත්ත එහෙම පුලුවන්
Pls help මචන්