කට්ටියගේ Workflow එක කියන් යමුද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,804
    9,924
    113
    කට්ටියගේ Web Develop Workflow එක කියන් යමුද.
    පොඩි ප්‍රශ්න වගයකුත් තියෙනවා. :sneaky:

    Ideation එකේ ඉඳන් Deployment එකට යනකන් Workflow එක මොකක්ද?
    Wireframe කරනවද? Mockup එහෙම? නැත්නම් ඔහේ එවෙලෙට හිතෙන විදියකට Code කරගෙන යනවද?
    Bootstrap පාවිච්චි කරනවද නැත්නම් Scratch කරනවද? Bootstrap custom කරනවා දැනටනම්. Professional ලෙවෙල් එකෙත් එහෙම කරනවද නැත්නම් Grid System එක විතරද පාවිච්චි කරන්නේ.
    තව එකක් Webpack පාවිච්චි කරනවද?
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කට්ටියගේ Web Develop Workflow එක කියන් යමුද.
    පොඩි ප්‍රශ්න වගයකුත් තියෙනවා. :sneaky:

    Ideation එකේ ඉඳන් Deployment එකට යනකන් Workflow එක මොකක්ද?
    Wireframe කරනවද? Mockup එහෙම? නැත්නම් ඔහේ එවෙලෙට හිතෙන විදියකට Code කරගෙන යනවද?
    Bootstrap පාවිච්චි කරනවද නැත්නම් Scratch කරනවද? Bootstrap custom කරනවා දැනටනම්. Professional ලෙවෙල් එකෙත් එහෙම කරනවද නැත්නම් Grid System එක විතරද පාවිච්චි කරන්නේ.
    තව එකක් Webpack පාවිච්චි කරනවද?
    Oya me ahala thiyenne hugak Front-End focus karala.
    Mama hithanne "Web Development Workflow " kiwwama oyita wada tikak loku parasayak ahu wenawa
    I think you may see This Post. it will help
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,924
    113
    Oya me ahala thiyenne hugak Front-End focus karala.
    Mama hithanne "Web Development Workflow " kiwwama oyita wada tikak loku parasayak ahu wenawa
    I think you may see This Post. it will help
    Front End තමයි මට ගොඩක් ප්‍රශ්න තියෙන්නේ, මම හරි Tools & Technique පාවිච්චි කරනවද කියල එහෙම. තෑන්ක්ස්.
     
    • Love
    Reactions: HAneo

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    99.9% වෙලාවට framework එකක් use කරනවා.
    companies වල නම් ගොඩක් වෙලාවට design එකක් හම්බෙනවා. එතකොට කරන්නේ design එකට ලඟින්ම යන framework එකක් තෝරාගෙන design එකට හරියන්න customize කරගන්නවා.

    Admin panel වගේ ඒවා නම් ඉතින් කෙලින්ම bootstrap තමයි කැටයම් අඩුයි. වෙලාව ඉතුරු කරගන්න තමයි බලන්නේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,804
    9,924
    113
    99.9% වෙලාවට framework එකක් use කරනවා.
    companies වල නම් ගොඩක් වෙලාවට design එකක් හම්බෙනවා. එතකොට කරන්නේ design එකට ලඟින්ම යන framework එකක් තෝරාගෙන design එකට හරියන්න customize කරගන්නවා.

    Admin panel වගේ ඒවා නම් ඉතින් කෙලින්ම bootstrap තමයි කැටයම් අඩුයි. වෙලාව ඉතුරු කරගන්න තමයි බලන්නේ.
    Bootstrap Try කරා ඒත් මට ඕනේ ඒක නෙවෙයි වගේ දැනුනේ. Tailwind මේ දවස් ටිකේ ට්‍රයි කරනවා. ඒකනම් හොඳයි වගේ දැනෙනවා.