මේක දාන්න හිතුවේ ත්‍රෙඩ් එකක දැක්ක දෙයක් නිසා. වාත වෙන්නේ නැතුව කාලය කළමනාකරණය කරලා වැඩක් කරන්නේ කොමද කියල.අඩු පාඩු තියෙයි. ඒවා කතා කරමු. ඒ වගේම ඔයාල කරන විදිහත් දාන්න
1. මම සාමන්‍ය ක්‍රමයෙන් පිට ගිහින් වැඩ කරන්නේ. මුලින්ම බිස්නස් එක දෙන එකා එක්ක කතා කරනවා. රෙකොදින්ග් දාල. පස්සේ අල්ලා ගන්නවා දැනට උන්ගේ සිස්ටම් එක රන් කරන ලෝ ලෙවල් එකේ සෙට් එක. උන්ට තියන ප්‍රශ්න ඔක්කොම කතා කරනවා. එතැනට තමා අපි සොලුෂන් එක දෙන්න ඕනේ.
2. පස්සේ මම කතාවක් වගේ දැනට උන්ගේ වැඩේ වෙන පිළිවෙල ලියනවා. ඒක දෙනවා ලොක්කගේ ඉදන් සොක්කා දක්වා ඔක්කොටොම. දීලා අහනවා දැනට යන වැඩේ මේකද කියල. එකේ අඩු පාඩු ඔක්කොම හදල රිවිෂන් 100 ක් හරි ගහලා එක ෆිනල් කරනවා
3. ඊට පස්සේ අර සොක්කොන්ගේ තියන ප්‍රශ්නත් අරගෙන විසදුම් දාල ප්‍රපොසල් එකක් වගේ හදනවා. එකේ ටයිම් ලයින් බජට් මොකුත් නැ .තියෙන්නේ දැනට වැඩේ මොකක්ද , එකේ තියන අඩුපාඩු, මගේ විසදුම්. එකත් අර විදිහටම දීල ෆිනල් කරගන්නවා
4. මේ විදිහට යන්න කැමති නැති ප්‍රොජෙක්ට් මම ගන්නේ නැ . අනලිස් එක මැදදී වාත වෙනවා නම් එක පාර දෙපාර කියල ෆිනල් එක කියලා දානවා මේක කරන්න බැ කියල. යන්න කැමති උන් එක්ක ගණන් මිනුම් කතා කරලා අග්රෙමෙන්ට් එක දෙන්නේ මේ වෙලාවේ. සල්ලි ගන්නෙත් මේ ඔක්කොම ෆිනල් කරගෙන. නැතුව එක සතයක් ගන්නේ නැ . උන් කොලවල ලියල දෙන ඒවගෙන් මම සිස්ටම් ගහන්නේ නැ මුලදීම බැ කියනවා . මොකද මම සැහෙන්න කට්ට කාල තියන නිසා
5. ඊළගට මගේම විදිහක් තියනවා ඩිසයින් කරන්න.එක මැදදී මම ටෙස්ට් ප්ලැන් එකක් ගහනවා. ඔලුවට එන හැම කෙස් එකක්ම ටෙස්ට් කෙස් එකක් විදිහට දාල වෙනම ඩොක් එකක හද්නාව. TDD / OOD දෙකම පාවිච්චි කරපු මද එකක මම හදාගෙන තියෙනවා. මේ ලෙවල් එකෙන් එන ඩොකියුමන්ට් 10 ක් තියනවා.
6. දැන් වැඩේ පැහැදිලි නිසා මම බැක් ලොග් එකක් හදාගන්නවා. පාවිච්චි කරන්නේ Azure DevOps. එකත් මම කරන විදිහ වෙනස්. දිවලොප්මෙන්ට් වලට අදාළ දේවල් විතරක් නෙමේ හැම ටයිම් යන වැඩක්ම ප්ලැන් කරලා මේකේ බෝඩ් එකක දාගන්නවා. මේ පෙස් එකේදී තේරුනොත් ටයිම් මදි කියල මම කතා කරලා නිගොශියෙට් කරනවා
7. ඊළගට ටෙක්නොලොජි රිවම්ප් සහ R&D ඕනේ වෙනවා නම් මුලින් ඒ ටික කරගෙන ඉන්නවා. එක එක තැන් අරගෙන සාම්පල් කරලා බලනවා වැඩේ හරිද කියල. ඊට පස්සේ රියල් සිනාරියෝ එකක් රිපොදියුස් කරලා අර R&D එක දාල බලනවා බඩු වැඩ කරන විදිහ
8 . දැන් ඩිවලොප්මන්ට් පටන් ගන්න පුල්වුඅන්. මට ක්ලියර් පික්චර් එකක් තියනවා වෙන්න ඕනේ වැඩේ ගැන. ඒ වගේම මම එකම දේ නැවත කරන්නේ නැ . මගේ ලග generators තියනවා. අපි හිතමු සෙල් සිස්ටම් එකක රෙෆරන්ස් ඩේටා (මාස්ටර් ඩේටා ) හුගක් ඒවා Crud යන්නේ. මගේ ලග තියන ගෙනරේටර් එකට DTD එක දැම්මම හැම ලේයර් එකක්ම හැදිලා එනවා. එකෙන්ම සාම්පල් UI එක දුන්නම අර ඔක්කොඅටෝම UI එකත් හැදිලා එනවා. ඒ ටික ප්‍රොජෙක්ට් එකට දාල පොඩි අජස්ට්මන්ට් කරන්න තියෙන්නේ. නොර්මල් සිස්ටම් එකක නම් ප්‍රොසෙස් එකත් ජෙනියෙන් ගහන්න පුල්වුඅන්. එත් ලොකු අජස්ට්මෙන්ට් කරන්න වෙනවා. ඒක නිසා ලොකු ලොජික් තියන ඒවා අතින් ලියල අනික් ඒවා ජෙනියට දාල ගන්නවා. (විසතර් ඕනේ නම් කියන්න කියල දෙන්නම් )
9. මම කිසිම වෙලාවක මුලි ප්‍රොජෙක්ට් එකම දෙන්නේ නැ . හදන හදන එක ස්ටේජ් කරලා ඒක දෙනවා බලන්න. මේක ඉතා වැදගත්. එකේදී උන්ට ඕනේ කරන එක එපා ඒවා කියවෙනවා නේ. Slack චැනල් එකක් ගහලා අරුණගේ ඕනේ කරන සෙට් එක දානවා. උන් එකේ දානවා ඕනේ දේවල්. ස්ක්‍රීන් ෂොට් වෙන්න ඕනේ දේවල් අඩු පාඩු. ඒවා බලල අජස්ට් කරලා දෙනවා. මේ වෙලේදී බැක් ලොග් එක අප්ඩේට් කරගන්නවා. මොකද අමතර් කාලයක් ගිය නිසා. එකේදිත් කාලේ වැඩි නම් කියනවා මේ කෙස් එක නිසා මේ වගේ ටයිම් එකක් ඇඩ් වෙයි කියල
10. ඔහොම හදාගෙන ගිහින් ෆිනල් එකට ආවම ෆුල් රිවිව් එකක් කරනවා ස්ක්‍රීන් එකෙන් ස්ක්‍රීන් එකට. ඊට පස්සේ ප්‍රොසෙස් එක රිවිව් කරනවා උන් එක්ක ඉදලාම. පස්සේ අර සොක්කෝ ගෙනුත් රිවිව් ගන්නවා. එකේදී බලන්නේ තමන්ට අදාළ පාට එක ලේසියෙන් බග් නැතුව කරගන්න පුලුවන්ද කියල තියන එකෙන්. එතනදිත් රිවයිස් කරන්න ඕනේ උනොත් මම කරලා දෙනවා. ටයිම් එක අරගෙන. මෙතැනදී එන්නේ බොහොම පොඩි ස්ක්‍රීන් වල කෙස් විතරයි. ලොකුවට සිස්ටම් එකේ අපි මෙච්චර් කල් හදපු කෝ එක වෙනස් කරන්න උනොත් කෙලින්ම ප්රෝපොසල් රිවයිස් කරලා ගාන දාල තමා කරන්නේ. ඒ ප්‍රක්ටිස් එක නැති නිසා තම කට්ටිය ෆේල් වෙන්නේ. මේ වෙලේදී ස්ක්රම් එකත් වෙනස් කරනවා. එක හරිම අමාරු වැඩක්. එත් පැයක් දෙකක් අරන් ඒක කරන්න ඕනේ කම්මැලි නැතුව. එකෙන් සැහෙන වාසි තියනවා
11. ඩිවලොප්මන්ට් මැදදී ස්ටේජ් කරන හැම වෙලේදීම මම බ්‍රාන්ච් කරනවා. වර්ෂන් දාන්නේ නැතුව නිකන් ඉන්ක්රිමන්ටල් විදිහට. මොකද දෙන්නෙක් විතර දිවලොප් කරනකොට් එක්කෙන්ට්ක්ට කස්ටමර් එක්ක ස්ක්රම් එක රිවිව් කරන්න පුල්වුඅන්. අනික් උන් අලුත් බ්‍රාන්ච් එකේ වැඩ. මම රිවිව් කරනවා නම් පරණ බ්‍රාන්ච් එක අරන් තමා රිවිව් කරන්නේ. එකෙන් ෆ්‍රී එකේ එක වෙනස් කරන්න පුළුවන්. පස්සේ ඒ ටික අලුත් එකට මර්ජ් කරගෙන තමා ඉස්සරහට යන්නේ. මගේ රිවිව් එක ඇප්රුව් වෙලා අලුත් බ්‍රාන්ච් එකට දාල බග් නැතුව රන් වෙනකොට තමා මාස්ටර් එක අප්ඩේට් කරන්නේ. මම එක ප්‍රොජෙක්ට් එකට වෙනම ජිට් එකක් හදලා තමා වැඩ කරන්නේ.
12. මම හුගක් කැමති මන්ත්ලි පේමන්ට් වලට එත් හුගක් උන් එක පාර කුට්ටිය දීලා වැඩේ කරවගන්න බලන්නේ. හදන එකේ අයිතිය උන්ට දෙන්නේ නැ කොහොමටවත්. එක ඕනේ නම් වෙනම ගෙවල ගන්න ඕනේ. ගෙවලා ගත්තොත් අනිවා මම හදපු සොෆ්ට්වෙයාර් එකම සේඅරම ඩිලීට් කරලා දානවා. ජිට් එක උන්ට දෙනවා පාස්වර්ඩ් වෙනස් කරගනින් කියල. මොකද අපි තියපු ට්‍රස්ට් එක කඩන්න හොද නැ . එහෙම උනාම තමා උන්ගේ වැඩ ආයි එන්නේ. අනලයිස් සහ ඩිසයින් කල දේවල් මම තියාගන්නවා. ඒක අයිති මට. ඒවා උන්ට දෙන්නෙත් නැ .
13. සෝස් කෝඩ් ගන්නේ නැති වෙලාවට මම යුසර් මැනුවල් එකක් හදලා දෙනවා. ඔය පවර් පොයින්ට් වලින් ගහලා දෙනවා. උන් ප්‍රොසෙස් එක දනන්වනේ. ඕනේ වෙන්නේ ස්ක්‍රීන් වල වැඩ කරන විදිහ විතරයි. ඒ වගේම අමාරු දේවලුත් පැහැදිලි කරලා දෙනවා. සෝස් කෝඩ් එක දෙනවා නම් ඩිවලොප්මන්ට් ස්පෙක් එකක් හදලා දෙනවා. එකේදී අලුත් ටෙක්නොලොජි දාපුවා විස්තර් කරලා දෙනවා. ඒ වගේම ලේසියෙන් කෝඩ් එක අල්ලා ගන්න පුල්වුඅන් විදිහට තමා හදලා දෙන්නේ මේක වර්ඩ් ඩොක් එකක හදලා pdf කරලා දෙන්නේ. උඩ විදිහට පාර්ට් කලාම යුසර් ට්‍රේනින්ග් ඕනේ වෙන්නේ කලාතුරකින්. මොකද උන් මේ වෙනකොට සිස්ටම් එක අත පත ගාල තියෙන්නේ හොදට. අපිට කියල දෙන ගානට වෙන වෙලාවලුත් තියනවා. ලොක්කෝ කිව්වොත් ඵමිලියර් නැති උන්ට ට්‍රේනින්ග් එකක් කරනවා අර යුසර් මැනුවල් එක යොදාගෙන
14. ටෙස්ටින් පාර්ට් එක කරන්නේ රිවිව් වයිස්. ඒ රිවිව් එකේදී මම ඒ කැල්ල ටෙස්ට් කරනවා. ඩිව් ටෙස්ට් එක කරලා තියාගන්නවා. වැඩේ කම්ප්ලිට් උනාම SIT එකක් යනවා. එක හොද QA කෙනෙක්ට දීලා තම කරගන්නේ. එයාට අර පෙස් වලදී කරපු ඩිව් ටෙස්ට් ටිකත් දෙනවා. ඒ වගේම ටෙස්ට් කෙස් ටිකත් දෙනවා. කෝ එකේ රිවයිස් එකක් ගියොත් regression testing එකකට යනවා. මොකද අර වෙනස් කරපුවගෙන් මොන මගුලක් වෙළද දන්නේ නැනේ. මේ පෙස් එක ටිකක් දියුණු කරගන්න ඕනේ. පස්සේ කස්ටමර් ට දීලා user acceptance testing එක කරගන්නවා. ෆයිනල් පෙස් එකේදී UAT පාස් කියන්නේ සිස්ටම් එක කම්ප්ලිට් කියල මම නම් සලකන්නේ. එත් මේ ලෙවල් එකේදී උන් අලුත් සිස්ටම් එකක් නේ බලන්නේ. අනික උන්ට කතා කල දේවල් මතක නැ . ඒක නිසා තවදුරටත් ඇලර්ට් එකේ ඉන්නවා
මම වැඩ කරපු කම්පැනි වල තිබ්බ ජරා ප්‍රොසෙස් වලට විසදුම් හැටියට මම හදපු විදිහකින් තමා මේක කරගෙන යන්නේ මේකේ හුගක් අඩුපාඩු තියෙන්න පුල්වුඅන්. ඒවත් මම එකෙන් එකට හදනවා . අපිට ලැබෙන ප්‍රොජෙක්ට් වෙනස් නම් ඒ අදාළ එකේදී උඩින් කියපු ස්ටෙප් වලට යන්න බැරි නම් අලුත් එකක් ඉන්වෙන්ට් කරනන් තම බලන්නේ. එකට ටයිම් යන නිසා ඉතින් අතින් පාඩු කරගෙන වැඩ කරලා තියනවා. එත් එක ඉන්වෙස්ට්මන්ට් එකක් කියල හිත හදාගන්නවා.
නිවැරදිව , හරි වෙලාවට වැඩේ දෙන එක තමා මගේ ප්‍රදාන අරමුණ. පුල්වුඅන් හැම වෙලාවේම අලුත්ම එන ටෙක්නොලොජි එකෙන් කරන්න තමා බලන්නේ. එකේදී ටයිම් එක ප්‍රශ්න වෙනවා. එත් මුලින්ම ස්ටෙප් වලදී තේරෙනවා මේකේ සෙල්ලමක් දාන්න පුල්වුඅන්ද නැත්නම් හොදටම දන්නා එකෙන් කරන්න වෙනවද කියන එක. ඒ ඩිසිෂන් එක හරියට ගන්න ඕනේ. නැත්නම් පස්සේ වාත වෙනවා
මේක කාට හරි ප්‍රයෝජනවත් උනා නම් සතුටුයි. මේකේ වැඩි විතර ඕනේ නම් දෙන්නම්