කට්ටියට බලන්න මැක්සා චිත්‍රපටයක්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    ඔව් ඔව් යකෝ.. මට ඇඩුනත් එක්ක
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අහ ඇයි ඇඩුනේ
    ෆිල්ම් එක බලනකොට කෙල්ලව මතක් උනාද

    සිද්දිය කිව්වහම ආතල් එකක් නෑ.. කෙල්ලෝ සීන් එකක් නෙවේ බලහන්..;)

    220px-ParaNorman_poster.jpg

    මේකත් සුපිරි :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මූ එක්දහස් නවසිය බර ගනන් වල ෆිල්ම් නෙ දාන්නෙ සහෝ:oo:.වමනෙට එනවා මේවා දැකපුවාම:dull:.ඔයා දුන්නු ෆිල්ම් එක නම් ෆට්ට;)
    මම ඇනිමේෂන් හැම එකම බලන්නේ නෑ
    හොදම ඒවා විතරක් බලනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මූ එක්දහස් නවසිය බර ගනන් වල ෆිල්ම් නෙ දාන්නෙ සහෝ:oo:.වමනෙට එනවා මේවා දැකපුවාම:dull:.ඔයා දුන්නු ෆිල්ම් එක නම් ෆට්ට;)

    ඔව් සහෝ එකදාස් අටසිය ගනන් වල ටිකිරි මානසිකත්වයෙන් නෙට් එක පීරල මගුලක් හොයන් ඇවිත් අපි වගේ අසරනයින්ව කඩේ යවනවා.. :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් සහෝ එකදාස් අටසිය ගනන් වල ටිකිරි මානසිකත්වයෙන් නෙට් එක පීරල මගුලක් හොයන් ඇවිත් අපි වගේ අසරනයින්ව කඩේ යවනවා.. :(
    සමාව දෙන්න සහෝ.:(නොදරුවෙක් නේ.තවම නෙළුම් කොලයක් ඉරෙන්න චූ කරගන්න බෑ.ඒත් හිතාගෙන ඉන්නෙ සියල්ලදත් කියලා:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සමාව දෙන්න සහෝ.:(නොදරුවෙක් නේ.තවම නෙළුම් කොලයක් ඉරෙන්න චූ කරගන්න බෑ.ඒත් හිතාගෙන ඉන්නෙ සියල්ලදත් කියලා:dull:

    ඔව් සහෝ අර කානුවෙ වැටීගෙන ගුටි කාපු දවසෙ තමා මොකක් හරි අවුලක් ගිහින් තියෙන්නෙ පොරගෙ.. කලින් අපි වගේම සාමාන්‍ය විදියට හිටපු එකෙක් ලු...:dull:
    බලහන් නේ ඉතිං මිනිස්සුන්ට යන කල :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් සහෝ අර කානුවෙ වැටීගෙන ගුටි කාපු දවසෙ තමා මොකක් හරි අවුලක් ගිහින් තියෙන්නෙ පොරගෙ.. කලින් අපි වගේම සාමාන්‍ය විදියට හිටපු එකෙක් ලු...:dull:
    බලහන් නේ ඉතිං මිනිස්සුන්ට යන කල :dull:
    මටත් ආරන්චි උනා:(.වෛශ්‍යා ගතිය මකන්න බෑ සහෝ:dull:.උප්පත්තියෙන්ම ගෙනාපු දෙයක් නේ:(