කට්ටියම මට සුබ පතපල්ලා ~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කට්ටියම මට සුබ පතපල්ලා ~~~

    කලියුග වර්ෂ 5112-5113
    ශ්‍රී බුද්ධ වර්ෂ 2555-56

    ශක වර්ෂ1933-34

    ඉංග්‍රීසි දින ක්‍රමයට අද මධ්‍යම රාත්‍රියෙන් ලබන්නා වූ ක්‍රිස්තු වර්ෂ 2012 වර්ෂය පවුසි නමින් පෙනී සිටින මට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.......
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


    දැන් ඔක්කෝම එකතු වෙලා මට සුබ නව වසරක් වේවා කියල ආචාර කරපල්ලා.
    :rolleyes::rolleyes::rolleyes:
    NewYe.jpg

     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;11756661 said:
    ඔයාට සුභ නව වසරක් වේවා!
    ඔබටත් එසේම වේවා දරුව.ශාන්තී ශාන්තී ශාන්තී.........:cool:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹට සුභ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!

    :angry::angry::angry:

    ඔඹටත් වාත අමාරු වලින් තොර සුබ නව වසරක් වේවා..ශාන්තී ශාන්තී ශාන්තී............:cool:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔඹටත් වාත අමාරු වලින් තොර සුබ නව වසරක් වේවා..ශාන්තී ශාන්තී ශාන්තී............:cool:
    :growl::growl::growl::growl:
    මට තවම විස්සයි බොල මොන වාත අමාරුද :angry:
    (free bump) ;)
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඔයාටත් එසේම වේවා !! එළකිරි සාමාජික හැමෝටම සහ ලෝකයේ වෙසෙන සම ජනතාවටම සුබම සුබ නව වසරක්ම වේවා කියා මන් හදවතින් ප්‍රර්ථනා කරනවා.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔයාටත් එසේම වේවා !! එළකිරි සාමාජික හැමෝටම සහ ලෝකයේ වෙසෙන සම ජනතාවටම සුබම සුබ නව වසරක්ම වේවා කියා මන් හදවතින් ප්‍රර්ථනා කරනවා.
    ඔබටත් ප්‍රේම ජවනිකාවක රස විඳිය හැකි නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    suba aluth auruddak wewa pawsiyo
    ඔබටත් ඔබගේ මාලිමාවේ කටු කෙල්ලෙක්ගේ දිශාවට හැරෙන නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
    සුබ නව වසරක් වේවා!!!
    ඔබටත් ඔබගේ සියලු වාත රෝග භංග වන නව වසරක් වේවා...ශාන්තී ශාන්තී ශාන්තී...:rolleyes:
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    :):):)...සුබ නව වසරක් වේවා...:):):)
    pawusiටයි, හැමෝටමයි