කට්ටියම වරෙල්ලා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Ape personal use use karana personal dewal thiyena Computer, Hand phone wage dewal
    policiyen, CID eken check karana balu ratak meka

    oya phone check karana police karayanta phone eke keypad unlock karaganna wath therenne nathi ratath mekama thama

    hik hik

    LOL Country

    Iran+China+cuba+north korea+thaleban+somalia+libiya = SIRI Lanka
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    හැබැයි මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ලංකාවේ අයි පොඩ්, එම් පී ත්‍රී ප්ලේයර් ලැප්ටොප් කම්පියුටර් ඔය එකී මෙකී නොකී හැම එකක්ම තහනම් කලානම් හරි. :yes::yes::yes:
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    mokatada ban ubala kalabala wela..kawru hari ahuwoth kiyapan..original CD ekak aran RIP karala dagaththe kiyala... api salli deela ganna dekata ona deyak kirime aithiya apita thiyanawane
    mokada un orginal cd rip da nathnam copy karalada kiyala hoyanna dannawa a...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔතන තියෙන්නේ කරුණු විකෘති කිරීමක්.... ඇත්ත නීහිය අනුව පුද්ගලික පරිහරණයට සින්දු ලඟ තබා ගැනීම වරදක් නෙමෙයි..
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    ane yako umbalata therennedda.. me kiyanne sinhala sindu gena... so api english sindu ahamu sinhala ahannethuwa.. :D adu gane kadda polish wenawa.. oya gon gayakayone oya neethiya illala thiyenne.. athe sathe ne kiyala.. but api english ahaddi owa hari yai.. mama kiuwoth moda kathawakma thamai but true :)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    maru maru..... Ipod ehema ganna epa machan.. ai ithin illagena kanna puluwan katada onna owa thama ara ganna wada kiyanne
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :(මට වෙන්නේ එල්ලෙන්න තමයි..මෙච්චරකල් ජීවත් උන බිස්නස් එක:confused:දැන් මිනිස්සුන්ට සල්ලි තියෙනවද ඔරිජිනල් සිඩි සල්ලි දිලා ගන්න..මුන්ට සම්පුර්ණ බලේ දීපු අපිට මෙහෙම කරලා මදි...දැන් ඉතින් කරන්න තියෙන්නෙ තව ටිකක් සිඩි විකුනලා අහුවෙලා ආණ්ඩුවෙන් නිකන් දෙන බත් එක කකා ඉන්න එක තමයි. :':-)(

    සන්තෝසයි මචෝ සත්‍ය තේරුම් අරගෙන ඇත්ත එලියට දානවාට, තවත් ඉස්සරාට උඹලා වාගේ එවුන්ව ගොඩක් බලාගන්න පුලුවම්.