කට්ටිය ඉක්මනටම මේ පැත්තට ආවනම්.ඔන්න පරක්&#
ඔන්න අද පට්ට සොෆ්ට්වෙයාර් එකක් අරගෙන තමයි ආවේ
මේ සොෆ්ට් එකේ නම Photo Stamp Remover.මතකද මම කලින් දාපු පෝස්ට් එක.ඒකෙන් දෙන්නේ මේ සොෆ්ට් එකත්.

වැඩි කතා නැතුව මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල පහල තියෙන වීඩියෝ එකෙන් බලන්න.මේක බැලුවම මේ සොෆ්ට් එක ඩව්න් නොකරන එක්කෙනෙක් ඉන්න විදියක් නෑ
ක්රැක් නැතුව ඔරිජිනල් විදියට තව පැය 16ක් විතර යනකම් ගන්න පුලුවන්.ඉක්මන් කරන්න.ගෙවල ගත්තනම් වැඩිය නෑ $50ක් විතරමයි

මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් එක.......

http://www.giveawayoftheday.com/photo-stamp-remover-4-2/
හොදනම් රෙප් දීල යන්න අමතක කරන්න එපා.අඩුම බම්ප් එකක්වත් දෙන්න

Last edited:

මෙන්න මගෙන් සතුටු වෙන්න කාරණයක් .......